තාක්ෂණික

මුහුණට මුහුණ හමු නොවීමේ දෝෂය… මුහුණට මුහුණ හමු නොවීමේ දෝෂය…

වීඩියෝ කොන්ෆරන්සින් (Video Conferencing) ක්‍රමයට කරන සංවාද වලදී නිවැරදිම තීන්දු- තීරණ ගන්න නොහැකි වන බව ඇමෙරිකානු පර්යේෂකයෝ පෙන්නල දීල තියෙනවා. මේකට හේතුව ඒකට සම්බන්ද අය ලොකු මානසික අභියෝගයකට මුහුණ දෙන නිසාලු…..

tns-right-top-img1

Advertisements

“මුහුණට මුහුණ හමු නොවීමේ දෝෂය… මුහුණට මුහුණ හමු නොවීමේ දෝෂය…” වෙත සිතුවිලි 3ක්

  1. මුහුණට මුහුණ ලා කෙරෙන සංවාදවල මානව සන්නිවේදනයේදී සිදුවන සියලුම උපාංග ඒ අන්දමට සිදුවෙනවා. එසේ නොවන සංවාද තුල මානව සන්නිවේදනයේ සිදුවන උපාංග කෘතිම වශයෙන් දැක්වෙන්නෙ. කෙනෙකුගෙ රූපය පෙනුනට, ඔහුගේ non-verbal-communication, body language ආදී සන්නිවේදනය හා බැඳුණු උපාංග පෙනෙන්නෙ නැහැ. ඒනිසා මේ ක්‍රමය නවීන තාක්ෂණය හා සම්බන්ධ ක්‍රමයක් ලෙස ලොවට බිහිවුවත් එය අසම්පූර්ණ බවයි හෙලි වන්නෙ. ඒ සමගම, බොහෝ දෙනෙක් එක තැනකට එකතු වීම පිලිබඳව වියදම් පිලිබඳ ප්‍රශ්නත් මතු වෙනවා. මේ ක්‍රමයට වියදම නම් අවම කර ගත හැකියි. ඔටාගෝ විශ්ව විද්‍යාලය මගින් පැවැත්වුනු මාසික Video Conferencing එකක මෙහෙම දේවල් මම නිරීක්ෂණය කලා. *මුලදී හැඳීනීම අඩු නිසා එක් එක්කෙනා අතර තිබුණු සම්බන්ධය කෘතිම එකක් වුනා. *පස්සෙ පස්සෙ වැඩ කිරීම පහසු වුනා. මාස හයක් ගිය පසු අපි ඔක්කොම එකට මුණ ගැහුනා. ඊට පසුවත් Video Conferencing තියන්න වුනා. පසුව තිබූ Video conferences ඉතාම පහසු වුනා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )