වින්ඩෝස්

Rescue Disk යනු කුමක් ද?

__________________________________________ පරිගණකයට වයිරස් ඇතුළු වූ පසුව එයට Antivirus Software එකකින් එම වෛරස් ඉවත් කිරීමට යෑම නිසා ගැටලු මතුවේ. එසේ වන‍්නේ මෙහෙයුම් පද්ධතියට(Operating System) හා බූට් සෙක්ටර්(Boot Sector) එකට එම වෛරස් පැතිර යෑම නිසාය. එසේ වුවහොත් Antivirus Software එක මගින් එම වයිරස් ඉවත් කිරීම අපහසු ය. එවිට ඇන්ටි ‍ ව‍යිරස් මෘදුකාංගය මගින් සම්පූර්ණයෙන් බූ‍ට් ෆයිල්ස් මකා දමයි. එනිසා පරිගණකය නැවත Boot කිරීමට නොහැකි වනු ඇත. මෙය මග හරවා ගැනීමට ඇති පිළියමරෙස්කියු ඩිස්ක් (Rescue Disk) එකකි. එය ඇන්ටි වයිරස් මෘදුකාංගයක් මගින් සාදා ගත හැක. එමගින් පරිගණකය බූට් කළ හැකි අතර සම්පූර්ණයෙන් පරිගණකය ස්කෑන් වී වයිරස් වලින් තොර තත්වයට පත්වේ. ________________________________________________

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )