තාක්ෂණික, පරිගණක

ලොව වේගවත් ම Processor එක…

ඉන්ටෙල් කෝර් අයිසෙවන්(Intel Core i7) 

Intel Core i7
Intel Core i7

 

ඉන්ටෙල් සමාගම විසින් ලොව වේගවත්ම ප්‍රෙසෙසරය හදුන්වාදෙයි. එනම් ඉන්ටෙල් කෝර් අයිසෙවන් ය. එය නහේලම්(Nahelem) යන කේත නාමයෙන් හැදින්වින.

 

කෝර් අයිසෙවන් ප්‍රෙසෙසරය නැනෝමීටර 45 තාක්ෂණය(micro architecture) මෙන්ම තැනූවකි. එනම් මෙහි ඇති එක් ට්‍රාන්සිස්ටරයක පළල නැනෝමීටර 45කි(45nm). මෙවැනි ට්‍රාන්සිස්ටර් පරිපථ හත් කෝටි තිස් එක් ලක්ෂය(මිලියන 731) බැගින් ඇති කුඩා චිප් කීපයක් එක් කොට කෝර් අයිසෙවන් ප්‍රෙසෙසරය තනා තිබේ. ඒ නිසා එය මල්ටි කෝර් (multi core) ප්‍රෙසෙසරයකි. එහි චිප් 4ක් එක් කොට තිබේ. ඒ නිසා එය ක්වඩ් කොර් (quad core) ප්‍රෙසෙසරයකි.

කෝර් අයිසෙවන් ප්‍රොසෙසරය දැනට ලොව වේගවත්ම ප්‍රොසෙසරය වීමට හේතු 2ක් තිබේ.

1. හයිපර් ත්රෙඩින් තාක්ෂණය (Hyper Threading)

2. ඩයිනමික් ස්පීඩ් තාක්ෂණය (Dynamic Speed)

මීට අමතරව තවත් විශේෂ තාක්ෂණයන් කීපයක් සමග එන ඉන්ටෙල් කෝර් අයිසෙවන් ප්‍රොසෙසරය ලොව වේගවත්ම ප්‍රෙසෙසරය බවට පත්වී තිබේ.

Advertisements

“ලොව වේගවත් ම Processor එක…” වෙත එක් සිතුවිල්ලක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )