අන්තර්ජාල, තාක්ෂණික

HSPA තාක්ෂණය යනු …

HSPA තාක්ෂණය යනු ජංගම විදුලි සංදේශ සේවා සපයන තාක්ෂණයකි. HSPA යන්නෙහි තේරුම High-Speed Packet Access යන්නයි. මෙය ප්‍රධාන වශයෙන් භාවිතා ‍වනුයේ ජංගම දුරකථන හරහා දත්ත හුවමාරු කිරීමටයි. HSPA තාක්ෂණය 3G තාකෂණය‍ට අදාල වූවකි. මෙහිදී Voice හා ඉහළ වේගයක දත්ත සම්ප්‍රේශයනයක් සමග පාරිබෝගිකයාට wireless තාක්ෂණයෙන් අන්තර්ජාල සම්බන්ධතාවය ලබා දෙයි. මෙහි සාමාන්‍ය වේගය 3.6mbps වේ(downlink). න්‍යායිත නශයෙන් මෙහි වේගය 14.4mbps වූවත් එය ප්‍රයොගිගික ව එසේ නොවේ. දැනට ආසියානු කලාපයේ  භාවිතා වන උපරිම වේගයද වන්නේ 7.2mbps ය.

මේවන විට ලෝකයේ ර‍ටවල් 70 ත් වැඩි ප්‍රමාණයක් මෙම තාක්ෂණය භාවිතා කරන අතර ලංකාවේ මේ වන විට Mobitel, Dialog සහ Airtel යන දුරකතන සමාගම් HSPA තාක්ෂණය භාවිතා කරයි.

Advertisements

“HSPA තාක්ෂණය යනු …” වෙත සිතුවිලි 5ක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )