අන්තර්ජාල, වෙබ්

විශාල ‍ෆයිල් ඉ-මේල් කිරීමට උදව් කරන ‘‍ෆයිල් ඉ-මේල්’

filemail_white_largeදැනට පාවිච්චි කරන ‍ඉ-මේල් ගිණුමකින් සාමාන්‍යයෙන් ‍ඉ-මේල් යැව්වත් ගොඩක් වෙලාවට ‍මේල් එක්ත් එක්ක අපි එක එක දේවල් attachment විධිහට යවන්න පුරුදුවෙලා ඉන්නවා. මේ විධිහට images, video/audio clips, documents වගේ පොඩි පෙඩි දේවල් යවන්න පුඵවන්.

ඒත් අපිට ගැටලුවකට තියෙන්නෙ ඉතා විශාල ‍ෆයිල්(මෙගා බයිට් 50 වඩා වැඩි) සාමාන්‍ය ‍ඉ-මේල් ගිණුමකින් හුවමාරු කළ නොහැකි වීමයි. මේ දේපහසුවෙන් හා ‍ඉතා ‍ඉක්මනින් කරගන්න පුළුවන් ‘‍ෆයිල් ඉ-මේල්’ වෙබ් අඩවිය හරහා(www.filemail.com). මෙහි නොමිලේ ලබා ගත හැකි ගිණුම මගින් උපරිම වශයෙන් 2GB  ක ෆයිල් එකක් ඉ-මේල් කළ හැකිය.

ඇත්ත වශයෙන්ම මෙහි සිදුවන්නේ කෙළින්ම ඉ-මේල් එක ලැබෙන්නාට ලැබෙනවා වෙනුවට එය සර්වරයකට අප්ලෝඩ් වීමකි. ලැබෙන්නාට ලැබෙන්නාට ලැබෙන්නේ එම සර්වරයේ link එක පමණි. එමගින් අදාල  ‍‍ෆයිල් එක නැවත ඩවුන්ලෝඩ් කර ගත හැකිය.

Advertisements

“විශාල ‍ෆයිල් ඉ-මේල් කිරීමට උදව් කරන ‘‍ෆයිල් ඉ-මේල්’” වෙත සිතුවිලි 2ක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )