ජාලකරණය, තාක්ෂණික

Tigo සමාගමේ අයිතිය මැදපෙරදිග සමාගමක් වන Etisalat සමාගමට

ලංකාවේ තියෙන ජංගම් දුරකථන සමාගම් අතර Tigo කියන්නෙ තවත් සමාගමක්. කලෙකට ඉස්සල්ල Celltel කියල කි‍ව්වෙ මේකටම තමයි. ඒක ඔයාල කවුරුත් දන්නවනෙ. ඒත් දැන් කියන්න යන්නෙ අලුත් ආරංචියක් ගැන.

Tigo සමාගමේ දැනට හිමිකාරිත්වය තියෙන්නෙ Millicom කියන සමාගමට. දැන් ඒක මැද පෙරදිග සමාගමක් වන Etisalat සමාගමට අයිති වෙලා. Etisalat සමාගම 1976 ඉදන් දුරකතන සේවා සපයන්නෙක්. ඒවගේම එය මැද පෙරදිග  ඇති විශාල ම සමාගම් වලින් එකක්.

Etisalat සමාගමේ සභාපති Mohammed Hassan Omran මහතා පවසන්නේ සමාගම අත්කර ගැනීම තම සමාගමේ ජාත්‍යන්තර ආයෝජනයක් බවයි.  ඒ වගේම ලංකවේ ජංගම් දුරකථන සමාගම් වෙළදපොලට පැමිණීම ආසියාතික රටවල තම ප්‍රවර්ධනයට ඉවහල් වන බවයි.

කෙසේ වෙතත් මෙම වෙනස් වීම ලංකාවේ තියෙන ජංගම් දුරකථන සමාගම් වලට කොහොම බලපායිද කියන්න තාමත් දන්නෙ නෑ. දැනට ආරංචිය හැටියට මාර්තු මාසෙන් පස්සෙ මේ වෙනස් වීම බලාගන්න පු‍ළුවන් වෙයි. ඒ වගේම අයිතිය Etisalat සමාගමට අයිති වුනත් මෙර‍ට කළමනාකාරීත්වය හා සේවකයන් ගේ වෙනස් ‍වීමක් වෙන එකක් නැහැ කියන එක තමයි දැනට දැනගන්න ලැබිල තියෙන්නෙ.

Advertisements

“Tigo සමාගමේ අයිතිය මැදපෙරදිග සමාගමක් වන Etisalat සමාගමට” වෙත සිතුවිලි 7ක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )