අන්තර්ජාල, තාක්ෂණික, පරිගණත ත්‍රීඩා

වෙනසක්….

——————————————————————————-

හ්ම්ම්…..!!! කාලෙකින් මොකුත් ලියන්න බැරි වුණා… ඉතිං මේ හිත හිත හිටියේ මොනා ලියන්න ද කියල. හැමදාම වගේත් නැතුව ටිකක් අලුත් දෙයක් ලියන්න ඕනෙ කියලත් හිතුනා.අලුත් දේවල් ටිකක් ගැන විස්තරත් හම්බුණා. ඒ අතරෙ අලුත් දෙයක් ගැන මගේ බ්ලොග් ‍එකට එකතු කරන්න හිතුණා. ඒ කියන්නේ වෙනසක් කරන්න. ඒ මොකද්ද දන්නවද? අපි කවුරුත් ආ‍ස දෙයක්නෙ Games කියන්නෙ. ඉතින් අලුතින් එන පරිගණක ක්‍රීඩා ගැනත් පල කරන්න හිතුණා… හොඳයි නේද?. දැනට තියෙන සිංහල බ්ලොග් අඩවි අතරෙ අලුත් Games ගැන විස්තර කියවෙන එක අඩු නිසා අලුත් තාක්ෂණික තොරතුරු වගේම අලුත් අලුත් Games ගැන විස්තරත් ගේන්න මං හිතුවා. පාඨකයන්ගේ අදහස් මේකට වැදගත් කියල හිතනවා…. ඒ නිසා හැමෝගෙම අදහස් එවයි කියල බලාපොරොත්තු වෙනවා. අලුත් දේවල් ගැන අහන්න ලෑස්තිවෙලා ඉන්න……………

——————————————————————————-

Advertisements

“වෙනසක්….” වෙත සිතුවිලි 6ක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )