අන්තර්ජාල, තාක්ෂණික, වෙබ්

Google චීනයට අයුබෝවන් කියයි….

හැමෝටම ආයුබෝවන්!!!… පළවෙනියටම සමාවෙන්න ඕනෙ කාලෙකින් මේ පැත්තෙ එන්න බැරිවුණාට. වැඩ හෝ ගාලා… කමක් නෑ අද කියන්න යන්නෙ ටිකක් වෙනස් කතාවක් මේගැන ඔයාල කලින් අහලත් ඇති ටිකක්. හේතුව මේක ටිකක් දැන් පරණ කතාවක්. නමුත් කියන්න හොද නිවුස් එකක් කියල හිතුවා.

Google ගැන කවුරුත් අහල තියෙනවනෙ. ලෝකයේ ප්‍රසිද්ධම සර්ච් එන්ජිමක් තමයි  Google කියන්නෙ. ලෝකයේ අන්තර්ජාල පරිශීලකයන් අතරින් 50% කට ආසන්න ප්‍රමාණයක් භාවිතා කරන්නේ Google. කොහොම වුණත් චීනයට නං දැන් Google අහිමිවෙලා තියෙන්නෙ. එය සිද්ධ වුනේ 2010 මුල් භාගයේදී. හේතුව මේකයි. මේ හැමදේම පටන්ගන්නෙ 2009 දෙසැම්බර් වල.

2010 මුල් කාලයේ ඉදලා චීනයෙන් තම සේවය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට ගූගල් සමාගම තීරණය කරල. එකියන්නෙ Google.cn වැඩ නවත්තල. ඒවෙනුවට google.cn දැන් google.com.hk වලට ආපසු හරවා තියෙනවා. (redirect)

කථාව කෙටියෙන් කිව්වොත් මේකයි.. gmail වලට එල්ල වුණු ප්‍රහාරයක් ගැන google වලට සොයාගන්න ලැබෙනවා. මේක කරල තියෙන්නෙ චීනයෙන්. ඒ අනූව  gmail accounts 2ක් මේ ආකාරයට හැකිං ප්‍රහාරයකට ගොදුරු වෙලා තියෙනවා.කෙසේ වෙතත් මෙය සිදුව ඇත්තේ මිනිස් අයිතිවාසිකම් ප්‍රශ්ණයක් පාදක කරගෙනයි. පසුව බලන විට එය google වලට විතරක් නෙවෙයි, yahoo, adobe වැනි සමාගම් වලටත් මේක බලපාල තියෙනවා. කොහොම වුණත් google, අවසානයේ  තම සේවය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය කරා. ඒහේතුවෙන් චින ජනතාවට අවාසි රැසක් මතුවූණා. පසුව චීනය විසින් තමන්ටම අනන්‍ය වූ සර්ච් එන්ජිමක් නිපදවා එය දැන් භාවිතා කරනවා. එය නම් http://www.baidu.com/.

Advertisements

“Google චීනයට අයුබෝවන් කියයි….” වෙත සිතුවිලි 5ක්

  1. මට හිතෙන විඩියට පොඩි සීන් 1ක් ඔතන තියනවා…….
    Wikileaks වෙබ් 1 තිබුනු විඩියට ෆචෙබූක් & ගූග්ලෙ කියන්නෙ අමෙරිකා වල ඔත්තු බලන තවත් ස්ය්ස්ටෙම් 2ක්….. චිනෙට ඔක මාට්‍ටු වෙන්න ඇති…අක නිස උන් වෙනමම ‍filter කරන්න උන්ගෙ customize කරල තොරතුරු පිටතට නොඩෙන විඩියට වෙඩෙ සෙට් කරන්න ඇති…….

    චිනෙ මොඩ නෑනෙ……….

  2. ලෝකයේ වැඩිම පිරිසක් බාවිතා කරන්නේ google. එකෙනුත් වැඩිම ප්‍රමාණයන් චීන ජාතිකයන් . විශාල පාඩුවක් google ආයතනට මේ නිසා සිදු වෙනවා….!!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )