තාක්ෂණික

අයි ෆොන් 5 ඇගිලි මාර්ක් ලොක් සාර්ථකයි

මේ දිනවල තාක්ෂණ ලෝකයේ ආන්දෝලනයක් ඇති කර තිඛෙන ඇපල් සමාගමේ නවතම ෆෝන් මොඩලය වන අයි ෆෝන් 5 එස් හි ආරක්ෂිත විශේෂාංගයක් ලෙස ඇගිලි සලකුණු මගින් ලොක් කිරීම ඉදිරිපත් කර තිඛෙනවා.
මෙම විශේෂාංගය වෙනත් වෙළෙඳ නාම සහිත ෆොන් මොඩල මගින් මින් ඉහත ඉදිරිපත් කර තිබුණත් හදිසි අවශ්‍යතාවයන්හිදී ෆොන් එකේ ලොක් එක ඇරගන්නට බැරිව අසාර්ථකවූ බව තාක්ෂණික විචාරයන් පළව තිබුණා.
නමුත් ඇපල් මෙවර අයි ෆොන් 5 එස් මගින් ගෙන එන ඇගිලි සලකුණු ලොක් එක සියයට සියයක්ම සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බවත් කිසිවෙකුට හෝ මෙය හොරෙන් පරිහරණය කළ නොහැකි තරමට සුරක්ෂිත බවත් සුප්‍රකට තාක්ෂන විචාරක ඩේවිඩ් පෝග් නිව්යොර්ක් ටයිම්ස් පුවත්පතට විචාරයක් සපයමින් පවසා තිඛෙනවා. පහත පළවන්නේ එම විශේෂංගය ගැන වීඩියෝවකි.{ මෙය උපුටා ගැනීමකි.}

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )