අන්තර්ජාල, ආරක්ෂණ, තාක්ෂණික

ශ්‍රී ලංකා පරිගණක අපරාධ පනත දැනගන්න එක වැදගත්…

ලංකාවේ පරිගණක පාවිච්ච් කරන අය විදිහට අපි දැනගත යුතු දෙයක් තමයි පරිගණක අපරාධ පනත. මේ ලඟක ඉදලා මේ නීතිය තදින්  ක්‍රියාත්මක කරන්න රජය තීරණය කරලා තියෙනවා. ඒකට හේතුව තමයි පරිගණක වල නොමනා භාවිතය ගැන පැමිණිලි විශාල ප්‍රමාණයක් ආරක්ෂක අංශවලට ලැබීම. ඒ වගේ පෞද්ගලික දත්ත සොරා ගැනීම.අන්තර්ජාලය භාවිත කර අපචාර ක්‍රියා සිදු කිරීම වගේ දේවල් මේ පනත ඔස්සේ වලක්වන්න කටයුතු යොදා තිබෙනවා.

ඒ වගේම මේ දේවල් ගැන පරීක්ෂණ කරන්නේ පොලිසිය නම් නෙමෙයි.මේ ගැන විශේශ දැනුමක් තියෙන අය. ඒ වගේම ලංකාවේ ඉන්න white-hat hackers ලා පවා මේකට උදව් කරනවා.ඒක නිසා හොර වැඩක් කරලා බේරිලා යන්න නම් දැන් ටිකක් අමාරුයි.

නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවෙයි කියලා දන්නවනේ.ඒක නිසා වැරදි කරත් නැතත් මේක දැනගෙන ඉන්න එක හොදයි. කියවලාම බලන්නකො. ඔන්න එහෙනං ඩව්න්ලෝඩ් කරගන්න pdf format එකෙන්.

ICT (Amendment) Act 33 – Sinhala (105.29 kB)
ICT (Amendment) Act 33 – Tamil (71.75 kB)
ICT (Amendment) Act 33 – English (27.19 kB)

Computer Crime Act – Sinhala (156.92 kB)
Computer Crime Act – Tamil (141.84 kB)
Computer Crime Act – English (48.69 kB)

e-Transactions Act Sinhala (157.46 kB)
e-Transactions Act Tamil (136.16 kB)
e-Transactions Act English (46.33 kB)

ICT Act No.27 of 2003 – Sinhala (282.42 kB)
ICT Act No.27 of 2003 – English (30.70 kB)

 

Advertisements

“ශ්‍රී ලංකා පරිගණක අපරාධ පනත දැනගන්න එක වැදගත්…” වෙත සිතුවිලි 2ක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )