අන්තර්ජාල, තාක්ෂණික

වයිබර් (Viber) ගැන දන්නවාද?

download

හැමෝම වගේ අහල තියෙන app එකක්නෙ skype කියන්නෙ. අන්න ඒ වගේම ​instant messaging වලට සහ VoIP වලට තියෙන තවත් app එකක්  තමයි වියිබර් (Viber).  ගොඩක් පොඩි කාලයකින් ජනප්‍රිය වෙච්ච මේ app එක Viber Media වලින් හදුන්වල දීල තියෙන්නේ විශේෂයෙන්ම mobile app එකක් විධිහට. 2010 හදුන්වා දුන් වයිබර් 2013 වෙනකොට මිලියන 200 කට වඩා වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරනවා. Mac OS, Android, BlackBerry OS, iOS, Series 40, Symbian, Bada, Windows Phone, සහ Microsoft Windows යන හැම OS එකකම Viber පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම Linux වලටත් දැන් මෙයාල හදුන්වල දෙන්නයි යන්නෙ. ඉතිං ඒ කියන්නෙ Viber දැන් Skype වගේම mobile phone, Tab වලට වගේම desktop පරිගණක වලත් පාවිච්චි කරන්න පුළුවන්. අනිත් app වගේම වයිබර් app එකත් 3G/4G සහ Wi-Fi එක්ක වැඩ කරනවා.

වයිබර් වල තියෙන විශේෂතා ටිකක් මේ…

  • නොමිලේම තවත් user කෙනෙකුට message කරන්න පුළුවන්.viber-free-call
  • නොමිලේම තවත් වයිබර් user කෙනෙකුට call කරන්න පුළුවන්. තවත් වයිබර් නොවන user කෙකුට call  කරනවා නං ඒ ස‍ඳහා දුරකතන ගාස්තුවක් ගෙවන්න වෙනවා.
  • message  වලට පාවිච්චි කරන්න නොයෙක් විධිහේ emoticons, stickers  ඕන තරං තියෙනවා.
  • Videos, Photos යවන්නත්,ෂෙයාර් කරන්නත් පුළුවන් වගේම ඉන්න location එක ෂෙයාර් කරන්නත් පුළුවන්.
  • ඒවගේම එකම වෙලාවෙ ගොඩක් අය එක්ක චැට් (group chat) කරන්නත් පුළුවන්.
  • වයිබර් හරහා ඉබේම ඔබේ දුරකථනයේ ඇති contacts සමග වැඩ කරන්න පුළුවන්.

වයිබර් පාවිච්චි කරන්නෙ මෙහෙමයි….

  • මුලින්ම වයිබර් ඩව්න්ලෝර්ඩ් කරගෙන ​install කරගන්න. ඒ සඳහා www.viber.com යන්න.
  • ඉන්පසු මුලින්ම ඔබේ අවසරය ඇතුව වයිබර්  ඔබේ contacts සමග sync වේ.
  • ඊ ළගට ඔබේ දුරකථන අංකය user id එක විධිහට ඇතුළු කරන්න ඕන.
  • ඒවගේම නම, profile photo එක වගේ දේවලුත් එකතු කරන්න පුළුවන්.
  • දැන් එතනින් එහාට message කරන්න call ගන්න සාමාන්‍ය විධිහට පුළුවන්…

viber

වයිබර් ඇත්තටම ගොඩක් ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් app එකක්. ඒක ගොඩක් විනෝදජනක ඇද්දැකීමක් වේ. ඒවගේම එය ඔබේ ප්‍රියතම messaging app එක වේවි.

Advertisements

“වයිබර් (Viber) ගැන දන්නවාද?” වෙත සිතුවිලි 2ක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )