අන්තර්ජාල, තාක්ෂණික

ෆේස්බුක් පේපර් (Introducing Paper – Stories from Facebook)

ෆේස්බුක් ගැන අලුතෙන් කියන්න දෙයක් නෑනේ….ලෝකයේ වැඩිම පිරිසක් සම්බන්ධවෙලා ඉන්න සමාජ ජාල වෙබ් අඩවිය තමයි ෆෙස් බුක්.. ෆෙස් බුක් වලින් කාලෙන් කාලෙට අලුත් අලුත් දේ හදුන්වලා දෙනවා… මේ නිසා ඉන්න සාමාජික පිරිස රැදෙනවා ගේම අලුත් සාමාජිකයනුත් ෆෙස් බුක් වලට ඇදී එනවා… මේ ෆෙස් බුක් වලින් හදුන්වාදෙන අලුත්ම විශේෂාංගයයි.

ඒ ෆේස්බුක් පේපර්(Facebook Paper).  මේක ෆේස්බුක් වලින් හදුන්වාදෙන අලුත්ම අලුත් ඇප් එකයි. මෙය ඇපල් පරිශීලකයන්ට තමයි මුලින් හදුන්වාදෙන්න යන්නෙ. ඒය ලබන සදුදා සිට (පෙබ 03) පරිශිලකයන් අතට පත්කරන්නය ෆේස්බුක් හි අදහස.

 

ෆෙස්බුක් පේපර් ඇප් එක ගොඩක් ක්‍රියාකාරී වගේම ආකර්ෂණීය බවිනුත් වැඩියි. ඒ වගේම ෆෙස්බුක් නිවුස් රීඩර් සහ නිවුස් ෆීඩ්ස් යන විශේෂාංග දෙකේම එකතුවක් විධිහට මෙම ඇප් එක හදුන්වා දෙන්න පුළුවන්. සුපුරුදු නිවුස් ෆීඩ්ස් වර්ගකොට වෙන වෙනම සගරාවක් ලෙස කියවන්නත් පුළුවන්.

මේ ෆෙස්බුක් පේපර් ගැන කියවෙන වීඩියෝවක්

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )