තාක්ෂණික

ඩ්‍රයිවර්ලා නැති Google car එක.

Google unveils self driving car ( NO Drivers ) 

ගූගල් සමාගම විසින් ස්වයංක්‍රීයව ධාවනය වන මෝටර් රථයක් නිෂ්පාදනය ආරම්භ කිරීමට නියමිත බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.මෙම මෝටර් රථ තුල කිසිම ආකාරයක පාලන උපකරණයක් අන්තර්ගත නොවීම එහි විශේෂත්වයයි.

maxresdefault

එහි අනතර්ගත වන එකම පාලක උපකරණ වන්නේ ධාවනය ආරම්භ කිරීම සහ නැවැත්වීම සඳහා එබිය යුතු බොත්තම් දෙක පමණයි.මෙම රථය තුල මගීන් දෙදෙනෙකු සඳහා ඉඩ පහසුකම් සැළසෙන අතර මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මුල් කාලීනව එහි ධාවන වේගය පැයට කිලෝ මීටර 40 දක්වා සීමා වේ. මෙම රථය ස්වයංක්‍රීයව ධාවනය වීම සඳහා රේඩාර් කිරණ සහ ලේසර් කිරන වල සංකළණයක් සහ කැමරා වලින් ලබාගන්නා දත්ත භාවිතා කරයි. ගූගල් සිතියම් ආධරයෙන් මාර්ගය හඳුනා ගන්නා මෙම රථය ධාවනය වන්නේ විදුලි බලයෙනි.එහි ඉදිරි කොටස මගීන්ට වැඩි ආරක්ෂාවක් සපයන අකාරයට නිර්මාණය කර ඇති අතර එහි බාහිර ස්වරූපය ඉතා මිත්‍රශීලී ස්වභාවයක් ගනියි.

දැනටමත් මෙහි මූලික පර්යේෂණ කටයුතු කර අවසාන බව ගූගල් සමාගම පවසයි……

 

 

 

Advertisements

“ඩ්‍රයිවර්ලා නැති Google car එක.” වෙත එක් සිතුවිල්ලක්

  1. එකතු වෙමුද..??? එන්න එකතු වෙන්න එකතුව.org සමග http://ekathuwa.org/ අලුත් විදිහට ලෝකය දකින..අලුත් දේවල් කරන්න සිහින දකින.. ඔබ වෙනුවෙන්ම නිර්මානය කල..ඔබගේම ෆොරමය.. එකතුව.org…ඉතින් දැන්ම එකතු වෙන්න..එකතුවත් එක්ක..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )