ගැජට්, ජංගම දුරකථන, තාක්ෂණික

Microsoft සමාගමෙන් එකෙන් ආපු අලුත්ම wearable gadget එක.

මුලින්ම අපේ trend එක වුනේ pc එකක් ගන්න එක ඊට පස්සෙ smartphone එක ඊටත් පස්සෙ tablet අවා.දැන් අලුත්ම wearable gadget එක තමා අතේ බැදගෙන යන Band එක.

Microsoft සමාගම මේ වගේ gadget එකක් හදුන්වා දීම පුදුමයක් නෙමේ,මොකද Nike, Jawbone, Fitbit වගේ companies මේ වෙනකොටත් wearable gadget වෙළදපොලට නිකුත් කරලා.

හැබැයි මේ gadget එක අනිත් wearable gadget වලට වඩා වෙනස්.මොකද මේක fitness band එකක් mobile twitter, Facebook checking device එකක් stock-checking (කොටස් වෙළඳපොල) smartgadget එකකින් කරන වැඩ ඔක්කොම  කරගන්න  පුලුවන්.

පිටින් බලනකොට මේක Samsung’s Gear Fit smart watch එක වගේ.හැබැයි මේක full-colour touch display තිබෙන පට්ට item එකක්.

මේකෙන් calls ගන්න e-mail notifications බලන්න වුනත් පුලුවන්.ඒ වගේම මේක watch එකක් විදියටත් use කරන්න  පුලුවන්.

 

වෙළඳපොලේ ඇති අනිත් wearable gadget වලට වඩා ඇති වෙනස්කම් ගැන කතා කරනවනම් මෙහි built-in GPS tracker එකෙන් ඔයාගෙ movements බලාගන්න පුලුවන්.ඒ වගේම මේකෙ තිබෙන UV sensor එකෙන් අපිව හිරැ එළියට නිරාවරණනය වෙන ප්‍රමාණය බලා ගන්න පහසුකමත් සලසලා තිබෙනව.

 

අනිත් wearable gadget වල ඇති heart rate sensors වල audio sensors වලට වඩා more accurate optical sensor එකකුත් මේකෙ අන්තර්ගත වෙනව.

වැදගත්ම දේ තමා මේක Microsoft සමාගමෙන් නිෂ්පාදනය කලාට මේක Windows Phone 8.1 වලට විතරක් නෙමේ Android 4.3,4.4, iOS 7.1 වගේ OS වලටත් support කරනවා.

 

තවත් වැදගත් දෙයක් තමයි මේ Band එකේ a cloud-based health service කියල එකකුත් අන්තර්ගත වෙනව.මේක hub එකක් වගේ Band එකෙනුයි අනිත් third party apps වලිනුයි අපේ health data collect කරල අපේ fitness goals වලට යන්න උදවු කරනව.

 

2014-10-3014-37-40-562x426

 

 

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )