අන්තර්ජාල, තාක්ෂණික, වින්ඩෝස්

Internet Explorer වෙනුවට Microsoft Edge පැමිණෙයි.

e1.0වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුල අන්තර්ජාලයට ප්‍රවේශ වීම සඳහා අපි කුඩා කල සිට හොදින් දන්නා Internet Explorer මෘදුකාංගය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුලින් ඉදිරියේදී පැමිණෙන වින්ඩෝස් 10 සංස්කරණය තුලින් ඉවත් කරන බවත් ඒ සඳහා අද කාලයට ගැලපෙන ලෙස නිර්මාණය වූ Windows Edge වෙබ් බ්‍රව්සර් එක ලබාදෙන බවත් මයික්‍රොසොෆ්ට් සමාගම නිල වශයෙන් ඊයේ දිනයේ ප්‍රකාශ කලා.

වින්ඩෝස් ස්මාගම මෙසේ සිදුකර ඇත්තේ Internet Explorer  වෙත බහුතරයකගේ ඇති අකමැත්ත නිසාත් දැනට පවත්නා බාහිර වෙබ් බ්‍රවුසර් මෘදුකාංග ඊට ලොකු බලපෑමක් එල්ල කලබවයි. ගූගල් අයතනයේ ක්‍රෝම් වගේම ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රවුසර් වලට නැති සුවිශේෂ අංග සමඟ Windows Edge ඔබ වෙතට ලබාදෙයි. මුලදී මෙය Project Spartan ලෙස හැඳින්වූ අතර නිල වශයෙන් මයික්‍රොසොෆ්ට් එඩ්ජ් ලෙස නම්කරන ලදී.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w