අන්තර්ජාල, ජාලකරණය, තාක්ෂණික

5G තාක්ෂණය සාර්ථකව අත්හදා බැලෙයි.

5G තාක්ෂණය යොදා ගෙන දත්ත හුවමාරු කරන්නට ඇමරිකාවේ සරේ විශ්ව විද්ද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති. තත්පරයකට (1Tbps) වේගයෙන් කළ මෙම දත්ත හුවමාරුව යටතේ සාමාන්‍ය ප්‍රමාණයේ චිත්තරපට 100 ක් තත්පර තුනකදී ඩවුන්ලෝඩ් කල හැක. මෙය දැන් තිබෙන 4G තාක්ෂණයට වඩා හැටපන්දහස් වාරයකින් වැඩි වේගයකි. වසර 2018 වෙන විට දියුණු රට වලදී මෙම තාක්ෂණය යොදාගෙන දත්ත හුවමාරු කල හැකිවාක් සේම 2020 දී ලෝකයේ බොහෝ රටවල දත්ත හුවමාරුවට මෙම 5G තාක්ෂණය යොදාගත හැකිවෙතැයි අපේක්ෂිතය .

1980 දශකයේ දුරකථන සන් නිවේදන තාක්ෂණය ඉදිරිපත් විමත සමග සෑම අවුරුදු දහයක් පාසාම වාගේ එහි කැපී පෙනෙන වෙනසක් සිදුවී තිබේ. දශකයකට පසුව දියුණුව එන මේ අලුත් තාක්ෂණය, එක් පරම්පරාවක් (generation) සේ සලකයි ඒ අනුව 1981 දී හදුන්වාදුන්  ඇනලොග් සෙලියුලර තාක්ෂණය (Analog Cellular Network) පළමු පරම්පරාව (1G) යි. 1992 දී digital සෙලියුලර්  තාක්ෂණය (Gigital Networks) දෙවැනි පරම්පරාව (2G) යි.  2001 පටන් තුන්වැනි පරම්පරාවේ (3G) තාක්ෂණය (IP data networks) භාවිතා කෙරේ. දැන් භාවිතා කරන අලුත්ම භාවිතා හතර වැනි පරම්පරාවේ (4G – LTE ) සෙලියුලර් තාක්ෂණයයි.

Advertisements

“5G තාක්ෂණය සාර්ථකව අත්හදා බැලෙයි.” වෙත එක් සිතුවිල්ලක්

  1. 3G , 4G download Speed අතර ඇතේ කුඩා වෙනසකී 5G හැටපන්දහස් වාරයකින් වැඩි වේගයකින් ඒම සතුටට කරුණකී එවිට සිග්නල් කනුවේ සිට ඇති දුර ,නෙට්වර්ක් ටෑෆික් ,අනෙකුත් සාධක ගත්ව්ට අඩුම තරමේ
    10 gbps Download Speed එකක් වත් ලබා ගත හැක මේ අනුව 5G ව්ශාල පියවරක් ඉදිරියට තබා ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )