මම ගැන….. ටිකක්…...
මමත් බ්ලෝග් එකක් ලියන්න හිතුවා…… ඔන්න ඉතින් ඒක සාර්ථකයි…..මේ බ්ලොග් ඒක ලියන්න අරන් දැන අවුරුදු 8ක් විතර ඒ කියන්නෙ 2009 විතර. ලැබෙන feedbacks, comments ඒක්ක බැලුවම සාර්ථකයි කියල හිතෙනවා. ඉතිං තව වැඩතියෙනවා…. ඉස්සරහට කරගෙන යනවා….
මම ගයාන්….. ගම නුවර. ඉස්කෝලේ ගියේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයට. පුංචි කාලෙ ඉදන් කොම්පියුටර් වලට ගොඩක් ආසයි. ඉතිං මේ වෙද්දී ඒ පාරෙ ගොඩක් දුර ඒන්න ලැබුණා. මේ වෙනකොට (2017) අවු 10+ කට වඩා වැඩි කාලයක් අද්දැකීම් ඒක්ක IT filed ඒකේ වැඩකරවා. දැන් වැඩිපුරම යොමුවෙලා ඉන්නේ Computer Networking, Internet & WebTechnology, CyberSecurity වගේ පැතිවලට… ඒ පැත්තෙන් ම ඉස්සරහට යන්නයි හිතන් ඉන්නේ….. විශේෂයෙන් Computer Networking and IT Security.
දැන් පිටරටක රැකියාවක් කරනව System Admin, Security Admin කෙනෙක් විදිහට වැඩ…. මේ අතරේ ගොඩක් වැඩ. ඒත් එක්කම බ්ලොග් එකකුත් ලියන්න හිතුනා… වෙලාවක් තියෙන වෙලාවට බ්ලොග් එකේ ලියන්න හිතන් ඉන්නේ…. ඒ්ත් ඒක්කම youtube channel ඒකකුත් කරනවාග වැඩිබපුරම Computer, New Technologies, Networking, Web, Internet, Security පැත්තේ දේවල් තමා ලියන්න ඉන්නේ… ඒ වගේම මගේ දැනුම සහ අත්දැකීම් ඔයගොල්ලන් එක්ක බෙදා හදා ගන්න කැමතියි…!
ඉතින් ඕගොල්ලන්ට හිතෙන දේ comment කරන්න පුළුවන්…..
වැඩි විස්තර…..
Gayan Kularatne
Msc.(IS), MBCS, MCP, MCSA, CCNA, JNCIA, CEH, Security+
Email :gayan4u@gmail.com
youtube channel : https://www.youtube.com/c/sltechtalk
Web site : www.gaynlive.com
ස්තුතියි !!!!
පසුව හමුවෙමු….
Hello…. Welcome to Gayan’s Blog…..
Here u can get various kinds of articles……
blog 1k godaak watinawa sir.balanna balanna asa hitenawa,kiyawanna hitenawa. I WISH U ALL THE BEST Sir
Ela alwys upadate karanawa nam maruuuu…..
Blog is very nce and clear to understand.
Mare maru,godak asawen kiyawana blog 1k.Vsh U all da best sir,
in4tec s2dent,
100% සිංහලයෙන්ම තිබ්බනන් මරැ…..වැඩෙ එල…..ජය වේවා…..
better………gooooooooood.niyamai sir.
Blog eka godak hodai sir
Thanx
your blog is good sir
Excellent sir….Carry on…Gud Luck
Blog eka superb sir…balanna balanna asa hithenawa..wish u all the best sir!!!!!
Thank you 4 ur Blog’s. I learned so many things…………………………..
Hi bokka. Well done!!! i’m really happy about you malli. so i’m wishing u from bottom of my heart,
“SUBA ANAGATHAYAK!!!”
-Desh-
ela……
niyamai sir.sirta suba anagathayak
good work sir
Well done …. valuable work
Excellent sir!!!!! I wish ur ol da best…
WELL DONE aiye. keep it up.
A diffrnt one….maru…
nice work SIR…..CONGRADZ SIR………….
godak hodai.tawat alut dewal danaganna kamati
awurudu 2k Infortec ewith onna ada thama sirge blog eka dekke..ettatama hondai sir..nodanna dewal godak iganagatta baahira deewal
Meeka thawaduratath wedidiunu karanna shakthiya dahiriya lebewa kiyala wish karanawa sir
Teruwansaranai sir
Sir ge blog eke gene dekke ahamben face book iddi. infortec awit den awrudu 3k wenwwa. hituwe ne me wage deyak. blog eka godak hodai. man danneti ewa godak thibba.thank u vry much.
Blog eka nan niyamai sir……….. 🙂
Me 1st time man blog 1k balapu.blog eka nam niyamai sir.
Niyamai sir!
Good job sir . This is very helpful to update the knowledge of relative areas . Carry on …… Good luck
nice work sir!
Gr8 work sir. I wish you all the best for your future. Best of luck!
වැඩේ නම් Maxxxa සර්..
your blog is nice sir, many things to read..
I’ve never seen a blog like this….. You will be known as KING OF THE BLOGGING.. Great work sir… Keep it up 😀
Lots of useful information,great!!!!
great job sir .i got lots of useful facts to my knowledge.thanks lot .keep it up & go head all the best
Blog eka godak hodai sir .. student la vana apita gdak ewa meken ganna puluwan sîr..ekata thank you very much sir.. good luck you future sir!!!!!
well done..
keep it up aiya…
Hey thanx dr
Wow Great & most valuable Decision Sir…. So good Luck… we always with U…
good work…
proud to be kingswood
Greate work gayan sir..good luck..