About : ගයාන් ගැන…


මම ගැන….. ටිකක්…...

gayan kularatneමමත් බ්ලෝග් එකක් ලියන්න හිතුවා…… ඔන්න ඉතින් ඒක සාර්ථකයි…..මේ බ්ලොග් ඒක ලියන්න අරන් දැන අවුරුදු 8ක් විතර ඒ කියන්නෙ 2009 විතර. ලැබෙන feedbacks, comments ඒක්ක බැලුවම සාර්ථකයි කියල හිතෙනවා. ඉතිං  තව වැඩතියෙනවා…. ඉස්සරහට කරගෙන යනවා….

මම ගයාන්….. ගම නුවර. ඉස්කෝලේ ගියේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයට. පුංචි කාලෙ ඉදන් කොම්පියුටර් වලට ගොඩක් ආසයි. ඉතිං මේ වෙද්දී ඒ පාරෙ ‍ගොඩක් දුර ඒන්න ලැබුණා. මේ වෙනකොට (2017) අවු 10+ කට වඩා වැඩි කාලයක් අද්දැකීම් ඒක්ක IT filed ඒකේ වැඩකරවා. දැන් වැඩිපුරම යොමුවෙලා ඉන්නේ Computer Networking, Internet  & WebTechnology, CyberSecurity  වගේ පැතිවලට… ඒ පැත්තෙන් ම ඉස්සරහට යන්නයි හිතන් ඉන්නේ….. විශේෂයෙන් Computer Networking and IT Security. 

දැන‍් පිටරටක රැකියාවක් කරනව System Admin, Security Admin කෙනෙක් විදිහට වැඩ…. මේ අතරේ ගොඩක් වැඩ. ඒත් එක්කම බ්ලොග් එකකුත් ලියන්න හිතුනා… වෙලාවක් තියෙන‍ වෙලාවට බ්ලොග් එකේ ලියන්න හිතන් ඉන්නේ…. ඒ්ත් ඒක්කම  youtube channel ඒකකුත් කරනවාග වැඩිබපුරම Computer, New Technologies, Networking, Web, Internet, Security පැත්තේ දේවල් තමා ලියන්න ඉන්නේ… ඒ වගේම මගේ දැනුම සහ අත්දැකීම් ඔයගොල්ලන් එක්ක බෙදා හදා ගන්න කැමතියි…!

ඉතින් ඕගොල්ලන්ට හිතෙන දේ comment කරන්න පුළුවන්…..

වැඩි විස්තර…..

Gayan Kularatne
Msc.(IS), MBCS, MCP, MCSA, CCNA, JNCIA, CEH, Security+

Email :gayan4u@gmail.com

Facebook profile

youtube channel : https://www.youtube.com/c/sltechtalk

Web site : www.gaynlive.com

ස්තුතියි !!!!

සුව හමුවෙමු….

Advertisements

43 thoughts on “About : ගයාන් ගැන…”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )