Remix OS එක කියන්නෙ මොකද්ද?


Remix OS එක ගැන ගොඩක් දෙනා මේ වෙද්දී දන්නවත් ඇති. සරලවම කියනවා නම් Remix OS කියන්නේ Android වල desktop version එකක්. Jide සමාගම Remix OS එක නිර්මාණය කරලා තියෙන්නේ desktop එකක ඉතාම පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් විදිහටයි. Remix OS Player කියන්නේ නොමිලේම download කරගන්න පුළුවන් Windows සඳහා වන OS emulator එකක්. ඒ හරහා Android apps … දිගටම Remix OS එක කියන්නෙ මොකද්ද? කියවන්න

SAMSUNG GALAXY S6 EDGE+ | SAMSUNG වල හොදම PHONE ඒක


ලබන මාසේ ඒන්න යන අලුත්ම ස්මාර්ට් ෆෝන් ඒකක් ගැනයි මේ. ස්මාර්ට් ෆෝන් එකක් ඔබ මිලදී ගැනීමට ඉන්නවානම් මෙන්න සැම්සුන් වෙතින් ගන්න තියෙන හොඳම ෆෝන් එක. Samsung Galaxy S6 Edge ඒක ගැන දැනටමත් දන්නවනේ. මේක S6 Edge+. ලොකුම වෙනස තමයි screen size ඒක. අයිෆෝන් 6 ප්ලස් ප්‍රමාණයට සමානව මෙය නිපදවා තිඛෙනවා. එනම් අගල් 5.7 ක ස්ක්‍රීන් … දිගටම SAMSUNG GALAXY S6 EDGE+ | SAMSUNG වල හොදම PHONE ඒක කියවන්න

Microsoft සමාගමෙන් එකෙන් ආපු අලුත්ම wearable gadget එක.


මුලින්ම අපේ trend එක වුනේ pc එකක් ගන්න එක ඊට පස්සෙ smartphone එක ඊටත් පස්සෙ tablet අවා.දැන් අලුත්ම wearable gadget එක තමා අතේ බැදගෙන යන Band එක. Microsoft සමාගම මේ වගේ gadget එකක් හදුන්වා දීම පුදුමයක් නෙමේ,මොකද Nike, Jawbone, Fitbit වගේ companies මේ වෙනකොටත් wearable gadget වෙළදපොලට නිකුත් කරලා. හැබැයි මේ gadget එක අනිත් wearable … දිගටම Microsoft සමාගමෙන් එකෙන් ආපු අලුත්ම wearable gadget එක. කියවන්න

Android Lollipop නිකුත් වෙයි – සිංහල භාෂාවත් ඇතුලත් !


Android L ලෙස කේත නාමයෙන් නිකුත් වුනු මීළඟ Android මෙහෙයුම් පද්ධති සංස්කරණය Android 5.0 ඊයේ දිනයේදී නිළ වශයෙන්එළිදැක්වුණා. Android Lollipop නමින් හඳුන් වන මේ මෙහෙයුම් පද්ධතිය සමඟ තවත් Nexus උපකරණ ත්‍රිත්වයක් නිකුත් වුණා. ඒ අනුව Nexus 6 නමින් නිකුත් වන විශාල ජංගම දුරකථනයක්, Nexus 9 නමින් නිකුත් වන ටැබ්ලට් උපකරණක් හා Nexus Player නම් streaming media … දිගටම Android Lollipop නිකුත් වෙයි – සිංහල භාෂාවත් ඇතුලත් ! කියවන්න