ශ්‍රී ලංකා පරිගණක අපරාධ පනත දැනගන්න එක වැදගත්…


ලංකාවේ පරිගණක පාවිච්ච් කරන අය විදිහට අපි දැනගත යුතු දෙයක් තමයි පරිගණක අපරාධ පනත. මේ ලඟක ඉදලා මේ නීතිය තදින්  ක්‍රියාත්මක කරන්න රජය තීරණය කරලා තියෙනවා. ඒකට හේතුව තමයි පරිගණක වල නොමනා භාවිතය ගැන පැමිණිලි විශාල ප්‍රමාණයක් ආරක්ෂක අංශවලට ලැබීම. ඒ වගේ පෞද්ගලික දත්ත සොරා ගැනීම.අන්තර්ජාලය භාවිත කර අපචාර ක්‍රියා සිදු කිරීම වගේ දේවල් මේ පනත ඔස්සේ වලක්වන්න … දිගටම ශ්‍රී ලංකා පරිගණක අපරාධ පනත දැනගන්න එක වැදගත්… කියවන්න

Tablet PC වලින් ඉන්ටර්නෙට් බ්‍රව්සින් වලදි ආරක්ෂා වීම….


ඉතිං... ඉතිං ගොඩාක් කාලෙකින් නේ....  මට මතක විධිහට මගේ අන්තිම post  එක තිබ්බෙ 2011 දෙසැ 11... අප්පේ අවුරුදදකින් පස්සෙ නේද ..... හ්ම්ම්....කමක් නෑ... අපි කථාකරමු මේ කාලෙ කතා කරන අලුත් දෙයක් ගැන...  ඒ තමයි ටැබ්ලට් පීසී(Tablet PC). එන්න එන්නම ටැබ්ලට් පීසී පාවිච්චිය වැඩිවෙලා. ඒත් එක්කම ඉන්ටර්නෙට් පාවිච්චියත් ගොඩක් වැඩි වෙලා. අපිට හැමදාම, හැමතැනටම, හැමවෙලාවෙම, හැමෙදේටම … දිගටම Tablet PC වලින් ඉන්ටර්නෙට් බ්‍රව්සින් වලදි ආරක්ෂා වීම…. කියවන්න

ස්මාර්ට්ෆෝන්(smartphone) ආරක්ෂිතද?


හ්ම්ම්....!!! ඉස්සෙල්ලම කාලෙකින් ඒන්න බැරිවුණ ඒකට සමාවෙන්න ඕනෙ. මෙදා සැරේ ටිකක් වෙනස් දෙයක් ගැන කතා කරන්න හිතුවා..... ඒ Security. මේ කාලෙ වෙනකොට Securit‍y ගැන කතා කරන එක දැන ගෙන ඉන්න එක ගොඩක් වැදගත්. එකෙනුත් කියන්නෙ යන්නෙ ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් දෙයක් ගැන කියන්නයි යන්නෙ. හැබැයි මේ කරන්න යන්නෙ Marketing වැඩක් නං නෙමේ. මේ ලිපිය සදහාම විතරයි. … දිගටම ස්මාර්ට්ෆෝන්(smartphone) ආරක්ෂිතද? කියවන්න