ජාලකරණය, තාක්ෂණික

Online Shopping කරනවද? ඒහෙනං මෙන්න මේ දේවල් වැදගත් වෙයි… Part-1


TechTalk Bites - Episode 01-Online Purchasing Concerns Part-1 Online Shopping කරනවද? ඒහෙනං මෙන්න මේ දේවල් වැදගත් වෙයි... This video covers some of the important concerns when using online shopping. #SLtechTalk වීඩියෝ ඒක බලලම comment ඒකක් දාන්නකො බලන්න. SLtechTalk youtube channel ඒක subscribe කරන්නත් අමතක කරන්න ඒපා.  

Advertisements
අන්තර්ජාල, ආරක්ෂණ, ජාලකරණය, තාක්ෂණික, පරිගණක, වෙබ්

අලුත් අවුරැද්දෙ අලුත් වෙනසක්….


සුභ අලුත් අවුරැද්දක් වේවා !!! හැමෝටම.... අලුත් අවුරැද්දෙ අලුත් වෙනසක් කරන්න හිතුවා...ඔන්න මාත් පටන් ගත්තා SLtechTalk කියලා Youtube Channel ඒකක්. වීගේෂයෙන් Cyber Security , Networking, Technology වගේ  දේවල් ගැන කතා කරන්නයි හිතන් ඉන්නෙ videos වලින්. ඒහෙනං ඉක්මනින්ම හම්බවෙමු අපේ පළවෙනි Video ඒකෙන්...  Youtube channel ඒක subscribe කරන්නත් අමතක කරන්න ඒපා..  

අන්තර්ජාල, ජාලකරණය, තාක්ෂණික

5G තාක්ෂණය සාර්ථකව අත්හදා බැලෙයි.


5G තාක්ෂණය යොදා ගෙන දත්ත හුවමාරු කරන්නට ඇමරිකාවේ සරේ විශ්ව විද්ද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති. තත්පරයකට (1Tbps) වේගයෙන් කළ මෙම දත්ත හුවමාරුව යටතේ සාමාන්‍ය ප්‍රමාණයේ චිත්තරපට 100 ක් තත්පර තුනකදී ඩවුන්ලෝඩ් කල හැක. මෙය දැන් තිබෙන 4G තාක්ෂණයට වඩා හැටපන්දහස් වාරයකින් වැඩි වේගයකි. වසර 2018 වෙන විට දියුණු රට වලදී මෙම තාක්ෂණය යොදාගෙන දත්ත හුවමාරු කල හැකිවාක් සේම… Continue reading 5G තාක්ෂණය සාර්ථකව අත්හදා බැලෙයි.

අන්තර්ජාල, ආරක්ෂණ, ජාලකරණය, තාක්ෂණික

ස්මාර්ට්ෆෝන්(smartphone) ආරක්ෂිතද?


හ්ම්ම්....!!! ඉස්සෙල්ලම කාලෙකින් ඒන්න බැරිවුණ ඒකට සමාවෙන්න ඕනෙ. මෙදා සැරේ ටිකක් වෙනස් දෙයක් ගැන කතා කරන්න හිතුවා..... ඒ Security. මේ කාලෙ වෙනකොට Securit‍y ගැන කතා කරන එක දැන ගෙන ඉන්න එක ගොඩක් වැදගත්. එකෙනුත් කියන්නෙ යන්නෙ ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් දෙයක් ගැන කියන්නයි යන්නෙ. හැබැයි මේ කරන්න යන්නෙ Marketing වැඩක් නං නෙමේ. මේ ලිපිය සදහාම විතරයි.… Continue reading ස්මාර්ට්ෆෝන්(smartphone) ආරක්ෂිතද?

ජාලකරණය, තාක්ෂණික, පරිගණක

නවතම සුපිරි බලවතා….චීනයෙන්


හැමදාමත් වගේ අදත් තවත් අලුත් දෙයක් ගේන්න හිතුවා... මේක අලුත්ම කිව්වට අලුත්ම නෙවෙයි, දැනට මාස දෙක තුනකට කලින් තමා මේගැන දැන ගන්න ලැබුනේ. පරිගණක අතරින් බලගතුම පරිගණක වලට කියන්නේ සුපර් කොම්පියුටර්ස් කියල අහල ඇතිනෙ. ඉතිං ලෝකයේ තියෙන නවතම සුපිරි බල වතා ගැන කියන්නයි මේයන්නෙ. 2009 නොවැ. සිට 2010 ඔක්. මාසය වෙනකන් ලෝකයේ සුපිරිම පරිගණකය වුනේ  Cray… Continue reading නවතම සුපිරි බලවතා….චීනයෙන්

අන්තර්ජාල, ජාලකරණය, තාක්ෂණික, වෙබ්

සර්ච් එන්ජිමක්(Search Engine) වැඩකරන්නෙ මෙහෙමයි…


හ්ම්ම්... අලුත් අවුරුද්දට කලින් ලිපියක් ලියන්න ඕනෙ කියල හිතුවා.... අන්තිමට මං ‍කිව්වනෙ Game එකක් ‍ගැන. ඒ නිසා මේ සැරේ වෙනස් දෙයක් ගැන කියන්න හිතුවා... අපිට ඉන්ටර්නෙට් එකේ දෙයක් හොයාගන්න නං නිතරම ඕන වෙන්නෙ සර්ච් එන්ජින්(Search Engine) නෙ. Google, Yahoo, MSN, AltaVista, Hotbot වගේ සර්ච් එන්ජින් ගැන ඔයාල අහල ඇතිනෙ. ඒවගේම පාවිච්චි කරල ඇතිනෙ. අද ලිපියෙන්… Continue reading සර්ච් එන්ජිමක්(Search Engine) වැඩකරන්නෙ මෙහෙමයි…

අන්තර්ජාල, ජාලකරණය, තාක්ෂණික

Gmail වලට අලුතින් එකතු වුණ අමුත්තා… Buzz………….


ඔන්න ඉතින් මේ සැරේ කියන්න යන්න  Google වලින් Gmail වලට එන අලුත් විශේෂාංගයක් ගැනයි... ඒ තමයි  Google Buzz. Buzz කියන්නේ Google වෙතින් හඳුන්වාදෙන අලුත් විධිහට sharing ක්‍රමයක්. මොනව හරි අලුත් දෙයක් ගැන හම්බුණාම අනිත් අයත් එක්ක ඒ දේ හුවමාරු කරගන්න, ඒ ගැන විස්තර  බෙදාහදා ගන්න, අදහස් හුවමාරු කරගන්න කව්රුත් කැමතියිනෙ. අපි මේ Blog වලින් කරන්නෙත්… Continue reading Gmail වලට අලුතින් එකතු වුණ අමුත්තා… Buzz………….

ජාලකරණය, තාක්ෂණික

Tigo සමාගමේ අයිතිය මැදපෙරදිග සමාගමක් වන Etisalat සමාගමට


ලංකාවේ තියෙන ජංගම් දුරකථන සමාගම් අතර Tigo කියන්නෙ තවත් සමාගමක්. කලෙකට ඉස්සල්ල Celltel කියල කි‍ව්වෙ මේකටම තමයි. ඒක ඔයාල කවුරුත් දන්නවනෙ. ඒත් දැන් කියන්න යන්නෙ අලුත් ආරංචියක් ගැන. Tigo සමාගමේ දැනට හිමිකාරිත්වය තියෙන්නෙ Millicom කියන සමාගමට. දැන් ඒක මැද පෙරදිග සමාගමක් වන Etisalat සමාගමට අයිති වෙලා. Etisalat සමාගම 1976 ඉදන් දුරකතන සේවා සපයන්නෙක්. ඒවගේම එය… Continue reading Tigo සමාගමේ අයිතිය මැදපෙරදිග සමාගමක් වන Etisalat සමාගමට

ජාලකරණය, තාක්ෂණික, පරිගණක

තනි CPU එකෙන් තුන් හතර දෙනකුට වැඩ කළ හැකි MultiUser PC


මේ සැරේ ටිකක් වෙනස් විධිහේ දෙයක් ගැනයි ලියන්න හදන්නෙ. මේක සාමාන්‍යයෙන් අපි වැඩිය පාවිච්චි කරන් නැති ක්‍රමයක්. මේ MultiUser PC ගැනයි. සාමාන්‍යයෙන් අපි Multi User කියන එකෙන් අදහස් කරන්නෙ operating system එකක් හරි application software එකක් හරි එකවර users ලා කීපදෙනෙක් පරිශීලනය කිරීමයි. ඇත්තටම මෙතන වෙන්නෙත් ඒදේම තමයි. හැ‍බැයි ක්‍රමය වෙනස්. තනි PC එකක් කීපදෙනෙක්… Continue reading තනි CPU එකෙන් තුන් හතර දෙනකුට වැඩ කළ හැකි MultiUser PC

අන්තර්ජාල, ජාලකරණය, වෙබ්

DNS (Domain Name System) මොකද්ද මේ DNS ?


DNS යනු දත්ත ගබඩාවකි.(data base) එකෙන් කරන්නෙ අන්තර්ජාලයේදී අපි ටයිප් කරන ‍ඩොමේන් එකක් IP Address එකකට පරිවර්ථනය කරන එකයි. ඇත්තට ම පරිගණක ජාලයක් තුල එක් තැනක සිට තවත් තැනකට සම්බන්ධ වීමේදී භාවිතා කරන්නේ IP Address. උදා. වශයෙන් අපි google වලට යනවිට භාවිතා කරන්නේ http://www.google.com යන වෙබ් ලිපිනයයි. එය Address bar එකෙහි ටයිප් කිරීමෙන් අපට google වෙබ් එකට යා… Continue reading DNS (Domain Name System) මොකද්ද මේ DNS ?