අන්තර්ජාල, ආරක්ෂණ, තාක්ෂණික, පරිගණක

Hacking සහ Cracking, ethical වෙන්නෙ මෙහෙමයි…


Cyber Security Awareness - Episode 07 - Hacking සහ Cracking, ethical වෙන්නෙ මෙහෙමයි... |||||||||| SLTechTalk ||||||||||| Hacking සහ Cracking, ethical වෙන්නෙ මෙහෙමයි... This is a video will explain about Hacking and Cracking and how it's going to be Ethical. #SLtechTalk   Follow SLTechTalk: https://twitter.com/SLTechTalk https://www.facebook.com/SLTechTalk .::: It's all about Technology :::.  

Advertisements
අන්තර්ජාල, ආරක්ෂණ, තාක්ෂණික, පරිගණක

Strong Password ඒකක් ද use කරන්නෙ ?


|||||||||| SLTechTalk ||||||||||| Strong Password ඒකක් ද use කරන්නෙ ? This is a video is about Strong Passwords and Managing Passwords. #SLtechTalk

අන්තර්ජාල, ආරක්ෂණ, තාක්ෂණික, පරිගණක

Security වල පාවිව්චි වෙන මූලික වචන


Cyber Security Awareness - Episode 03 - Basic Security Terminologies අපි security වලදි දැන ගන්න ඔ්නෙවෙන මූලික terminologies ටික ගැන තමයි මේ වීඩියෝ ඒකෙන් කතාකරන්නෙ. වීඩියෝ ඒක බලලම comment ඒකක් දාන්නකො බලන්න. SLtechTalk youtube channel ඒක subscribe කරන්නත් අමතක කරන්න ඒපා. http://www.youtube.com/watch?v=m2NCEauio1k

අන්තර්ජාල, ආරක්ෂණ, ජාලකරණය, තාක්ෂණික, පරිගණක, වෙබ්

අලුත් අවුරැද්දෙ අලුත් වෙනසක්….


සුභ අලුත් අවුරැද්දක් වේවා !!! හැමෝටම.... අලුත් අවුරැද්දෙ අලුත් වෙනසක් කරන්න හිතුවා...ඔන්න මාත් පටන් ගත්තා SLtechTalk කියලා Youtube Channel ඒකක්. වීගේෂයෙන් Cyber Security , Networking, Technology වගේ  දේවල් ගැන කතා කරන්නයි හිතන් ඉන්නෙ videos වලින්. ඒහෙනං ඉක්මනින්ම හම්බවෙමු අපේ පළවෙනි Video ඒකෙන්...  Youtube channel ඒක subscribe කරන්නත් අමතක කරන්න ඒපා..  

ජංගම දුරකථන, තාක්ෂණික, පරිගණක, වින්ඩෝස්

Remix OS එක කියන්නෙ මොකද්ද?


Remix OS එක ගැන ගොඩක් දෙනා මේ වෙද්දී දන්නවත් ඇති. සරලවම කියනවා නම් Remix OS කියන්නේ Android වල desktop version එකක්. Jide සමාගම Remix OS එක නිර්මාණය කරලා තියෙන්නේ desktop එකක ඉතාම පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් විදිහටයි. Remix OS Player කියන්නේ නොමිලේම download කරගන්න පුළුවන් Windows සඳහා වන OS emulator එකක්. ඒ හරහා Android apps… Continue reading Remix OS එක කියන්නෙ මොකද්ද?

අන්තර්ජාල, තාක්ෂණික, පරිගණක, වින්ඩෝස්, වෙබ්

Office 365 ගැන දැනගනිමු….


සරලවම කිව්වොත් Office 365 කියන්නේ Microsoft සමාගම විසින් හදුන්වලා දුන්න නවතම office package එකක්. අපි සාමාන්‍යයෙන් භාවිතා කරන office package එකෙයි Office 365 වලයි පැහැදිලි වෙනස්කම් කිහිපයක් තියෙනවා. එයිනුත් මූලිකම විශේෂත්වයක් තමයි, එහි භාවිතය අන්තර්ජාලය හරහා සිදුවීම. අපි දන්න විදිහට කිවුවොත් Office 365,Internet based software package එකක්. Office 365 භාවිතා කරල අපි කරන දේවල් cloud… Continue reading Office 365 ගැන දැනගනිමු….

අන්තර්ජාල, ආරක්ෂණ, තාක්ෂණික, පරිගණක, වෙබ්

අන්තර්ජාලයේ සොරුන්ගෙන් ඔබගේ තොරතුරු රැකගන්න උපක්‍රම 5ක්


ඕගොල්ලෝ දන්නවා ඇති අන්තර්ජාලයේ සැරිසරද්දී ඔබගේ දත්ත සොරකම් කීරමට සමහරුන් උත්සහ කරන බව, ඔබ සර්ච් කරන දේවල් සහ ඔබගේ ගිණුම් තුල තිබෙන රහස් අංක    මෙයට ගොදුරු විය හැක, මෙම උපාංග බාවිතා කරොත් ඔබගේ පෞද්ගලිකත්වය ඔබට රැකගැනීමට හැක. 1. ටෝර් ප්රෝජෙක්ට්  ටෝර් නොමිලේ ලබාගත හැකි මෘදුකාංගයකි, මෙය භාවිතා කොට වෙබ් අඩවි තුලට නිර්නාමිකව යා හැක. මෙය… Continue reading අන්තර්ජාලයේ සොරුන්ගෙන් ඔබගේ තොරතුරු රැකගන්න උපක්‍රම 5ක්

තාක්ෂණික, පරිගණක

මාස්ටර් කාඩ් එක ඩිස්ප්ලේ කාඩ් එකක් වෙයි….


අද කියන්න යන්නෙ තවත් අලුත් දෙයක් ගැන. මේ ගැන දැනගෙන ගොඩක් කල් හැබැයි ඉතිං ලියන්න තමයි වෙලාවත් නැතිවු‍ණේ. කොහොම වුණත් එදිනෙදා ජීවිතයේ දකින්න ලැබෙන දෙයක් ගැනයි මේ. හැමෝම දන්නවනෙ  Master Card, Visa Card ගැන. ගොඩක් වෙලාවට අපි පාවිච් කරන Credit card, debit card ගත්තහම මේ වර්ග දෙකෙන් එකකට අයිති. මෙච්චර කල් අපි පාවිච්චි කරපු සාමාන්‍ය… Continue reading මාස්ටර් කාඩ් එක ඩිස්ප්ලේ කාඩ් එකක් වෙයි….

තාක්ෂණික, පරිගණක

මොකද්ද මේ යුනික්ස්….? – Part I


ඔන්න ආයෙමත් තවත් අලුත් දෙයක් අරන් ආවා. අලුත් කිව්වට මීට කලින් මේගැන අහල ඇති. ඒ තමයි යුනික්ස් (UNIX). කව්රුත් මේ නම අහල ඇතිනේ. බොහොම සරලව කාටත් තේරුම් ගන්න පුළුවන් විධියේ විස්තරයක් මට හම්බවුණා. ඉතිං ඒ ටික ඔයාලා හැමෝම අතරයේ බෙදා ගන්න හිතුණා. යුනික්ස් වලට හැදින්වීමක්. යුනික්ස් (UNIX) යනු මෙහෙයුම් පද්ධතියකි. එය නිපදවූයේ 1960 දී. පසුව… Continue reading මොකද්ද මේ යුනික්ස්….? – Part I

ජාලකරණය, තාක්ෂණික, පරිගණක

නවතම සුපිරි බලවතා….චීනයෙන්


හැමදාමත් වගේ අදත් තවත් අලුත් දෙයක් ගේන්න හිතුවා... මේක අලුත්ම කිව්වට අලුත්ම නෙවෙයි, දැනට මාස දෙක තුනකට කලින් තමා මේගැන දැන ගන්න ලැබුනේ. පරිගණක අතරින් බලගතුම පරිගණක වලට කියන්නේ සුපර් කොම්පියුටර්ස් කියල අහල ඇතිනෙ. ඉතිං ලෝකයේ තියෙන නවතම සුපිරි බල වතා ගැන කියන්නයි මේයන්නෙ. 2009 නොවැ. සිට 2010 ඔක්. මාසය වෙනකන් ලෝකයේ සුපිරිම පරිගණකය වුනේ  Cray… Continue reading නවතම සුපිරි බලවතා….චීනයෙන්