ජංගම දුරකථන, තාක්ෂණික, පරිගණක, වින්ඩෝස්

Remix OS එක කියන්නෙ මොකද්ද?


Remix OS එක ගැන ගොඩක් දෙනා මේ වෙද්දී දන්නවත් ඇති. සරලවම කියනවා නම් Remix OS කියන්නේ Android වල desktop version එකක්. Jide සමාගම Remix OS එක නිර්මාණය කරලා තියෙන්නේ desktop එකක ඉතාම පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් විදිහටයි. Remix OS Player කියන්නේ නොමිලේම download කරගන්න පුළුවන් Windows සඳහා වන OS emulator එකක්. ඒ හරහා Android apps… Continue reading Remix OS එක කියන්නෙ මොකද්ද?

Advertisements
අන්තර්ජාල, තාක්ෂණික, පරිගණක, වින්ඩෝස්, වෙබ්

Office 365 ගැන දැනගනිමු….


සරලවම කිව්වොත් Office 365 කියන්නේ Microsoft සමාගම විසින් හදුන්වලා දුන්න නවතම office package එකක්. අපි සාමාන්‍යයෙන් භාවිතා කරන office package එකෙයි Office 365 වලයි පැහැදිලි වෙනස්කම් කිහිපයක් තියෙනවා. එයිනුත් මූලිකම විශේෂත්වයක් තමයි, එහි භාවිතය අන්තර්ජාලය හරහා සිදුවීම. අපි දන්න විදිහට කිවුවොත් Office 365,Internet based software package එකක්. Office 365 භාවිතා කරල අපි කරන දේවල් cloud… Continue reading Office 365 ගැන දැනගනිමු….

අන්තර්ජාල, තාක්ෂණික, වින්ඩෝස්

Internet Explorer වෙනුවට Microsoft Edge පැමිණෙයි.


වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුල අන්තර්ජාලයට ප්‍රවේශ වීම සඳහා අපි කුඩා කල සිට හොදින් දන්නා Internet Explorer මෘදුකාංගය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුලින් ඉදිරියේදී පැමිණෙන වින්ඩෝස් 10 සංස්කරණය තුලින් ඉවත් කරන බවත් ඒ සඳහා අද කාලයට ගැලපෙන ලෙස නිර්මාණය වූ Windows Edge වෙබ් බ්‍රව්සර් එක ලබාදෙන බවත් මයික්‍රොසොෆ්ට් සමාගම නිල වශයෙන් ඊයේ දිනයේ ප්‍රකාශ කලා. වින්ඩෝස් ස්මාගම මෙසේ සිදුකර… Continue reading Internet Explorer වෙනුවට Microsoft Edge පැමිණෙයි.

තාක්ෂණික, වින්ඩෝස්

Windows පරම්පරාවේ අලුත් සාමාජිකයා…


මුලින්ම හැමෝටම සුභම සුභ නත්තලක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අලුත් අවුරුද්දත් සතුට සාමය පිරි සුභ නව වසරක් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා. නත්තලෙන් පසුව එන අලුත් අවුරුද්දේ Windows පරම්පරාවට එකතු වෙන අලුත් සාමාජිකයා ගැනයි මේ... මිලියන 150 කටත් වඩා විකුණූ පිටපත් ප්‍රමාණයක් සමග සාර්ථක වූ Windows 7 පසු  Microsoft සමාගම ඔවුන්ගේ Windows පරම්පරවේ අලුත් සාමාජිකයා… Continue reading Windows පරම්පරාවේ අලුත් සාමාජිකයා…

වින්ඩෝස්

Rescue Disk යනු කුමක් ද?


__________________________________________ පරිගණකයට වයිරස් ඇතුළු වූ පසුව එයට Antivirus Software එකකින් එම වෛරස් ඉවත් කිරීමට යෑම නිසා ගැටලු මතුවේ. එසේ වන‍්නේ මෙහෙයුම් පද්ධතියට(Operating System) හා බූට් සෙක්ටර්(Boot Sector) එකට එම වෛරස් පැතිර යෑම නිසාය. එසේ වුවහොත් Antivirus Software එක මගින් එම වයිරස් ඉවත් කිරීම අපහසු ය. එවිට ඇන්ටි ‍ ව‍යිරස් මෘදුකාංගය මගින් සම්පූර්ණයෙන් බූ‍ට් ෆයිල්ස් මකා… Continue reading Rescue Disk යනු කුමක් ද?