අලුත් අවුරැද්දෙ අලුත් වෙනසක්….


සුභ අලුත් අවුරැද්දක් වේවා !!! හැමෝටම.... අලුත් අවුරැද්දෙ අලුත් වෙනසක් කරන්න හිතුවා...ඔන්න මාත් පටන් ගත්තා SLtechTalk කියලා Youtube Channel ඒකක්. වීගේෂයෙන් Cyber Security , Networking, Technology වගේ  දේවල් ගැන කතා කරන්නයි හිතන් ඉන්නෙ videos වලින්. ඒහෙනං ඉක්මනින්ම හම්බවෙමු අපේ පළවෙනි Video ඒකෙන්...  Youtube channel ඒක subscribe කරන්නත් අමතක කරන්න ඒපා..  

Office 365 ගැන දැනගනිමු….


සරලවම කිව්වොත් Office 365 කියන්නේ Microsoft සමාගම විසින් හදුන්වලා දුන්න නවතම office package එකක්. අපි සාමාන්‍යයෙන් භාවිතා කරන office package එකෙයි Office 365 වලයි පැහැදිලි වෙනස්කම් කිහිපයක් තියෙනවා. එයිනුත් මූලිකම විශේෂත්වයක් තමයි, එහි භාවිතය අන්තර්ජාලය හරහා සිදුවීම. අපි දන්න විදිහට කිවුවොත් Office 365,Internet based software package එකක්. Office 365 භාවිතා කරල අපි කරන දේවල් cloud … දිගටම Office 365 ගැන දැනගනිමු…. කියවන්න

Online ක්‍රමයට මිලදීගැනීම් කරනවනං මේගැනත් සැලකිලිමත් වෙන්න


Online ක්‍රමයට දෙයක් ගෙන්වන එකට ලොකු ප්‍රසිද්ධියක් ආවෙ ඇමරිකාවෙ Amazon කියන ආයතනයෙන් පටන් ගත්තු වැඩක් නිසා. ඒ තමයි මුලිම ඒක පටන් ගත්තෙ එයාලගෙ වෙබ් අඩවියට ඇවිල්ල පොත්පත් ඇණවුම් කරන්න පහසුකමක් සලස්වපු එක. හැබැයි එහෙම ඇණවුම් කරන්න පුළුවන් වුනේ ඇමරිකාව ඇතුලෙ විතරයි. ඒ විදියට ඇණවුම් කරපු පොත්, තැපැල් සේවා, කුරියර් සේවා මගින් ඇණවුම් කරපු අයට ලැබෙන්න සැලැස්වුවා. … දිගටම Online ක්‍රමයට මිලදීගැනීම් කරනවනං මේගැනත් සැලකිලිමත් වෙන්න කියවන්න

අන්තර්ජාලයේ සොරුන්ගෙන් ඔබගේ තොරතුරු රැකගන්න උපක්‍රම 5ක්


ඕගොල්ලෝ දන්නවා ඇති අන්තර්ජාලයේ සැරිසරද්දී ඔබගේ දත්ත සොරකම් කීරමට සමහරුන් උත්සහ කරන බව, ඔබ සර්ච් කරන දේවල් සහ ඔබගේ ගිණුම් තුල තිබෙන රහස් අංක    මෙයට ගොදුරු විය හැක, මෙම උපාංග බාවිතා කරොත් ඔබගේ පෞද්ගලිකත්වය ඔබට රැකගැනීමට හැක. 1. ටෝර් ප්රෝජෙක්ට්  ටෝර් නොමිලේ ලබාගත හැකි මෘදුකාංගයකි, මෙය භාවිතා කොට වෙබ් අඩවි තුලට නිර්නාමිකව යා හැක. මෙය … දිගටම අන්තර්ජාලයේ සොරුන්ගෙන් ඔබගේ තොරතුරු රැකගන්න උපක්‍රම 5ක් කියවන්න

Google චීනයට අයුබෝවන් කියයි….


හැමෝටම ආයුබෝවන්!!!... පළවෙනියටම සමාවෙන්න ඕනෙ කාලෙකින් මේ පැත්තෙ එන්න බැරිවුණාට. වැඩ හෝ ගාලා... කමක් නෑ අද කියන්න යන්නෙ ටිකක් වෙනස් කතාවක් මේගැන ඔයාල කලින් අහලත් ඇති ටිකක්. හේතුව මේක ටිකක් දැන් පරණ කතාවක්. නමුත් කියන්න හොද නිවුස් එකක් කියල හිතුවා. Google ගැන කවුරුත් අහල තියෙනවනෙ. ලෝකයේ ප්‍රසිද්ධම සර්ච් එන්ජිමක් තමයි  Google කියන්නෙ. ලෝකයේ අන්තර්ජාල පරිශීලකයන් … දිගටම Google චීනයට අයුබෝවන් කියයි…. කියවන්න

සර්ච් එන්ජිමක්(Search Engine) වැඩකරන්නෙ මෙහෙමයි…


හ්ම්ම්... අලුත් අවුරුද්දට කලින් ලිපියක් ලියන්න ඕනෙ කියල හිතුවා.... අන්තිමට මං ‍කිව්වනෙ Game එකක් ‍ගැන. ඒ නිසා මේ සැරේ වෙනස් දෙයක් ගැන කියන්න හිතුවා... අපිට ඉන්ටර්නෙට් එකේ දෙයක් හොයාගන්න නං නිතරම ඕන වෙන්නෙ සර්ච් එන්ජින්(Search Engine) නෙ. Google, Yahoo, MSN, AltaVista, Hotbot වගේ සර්ච් එන්ජින් ගැන ඔයාල අහල ඇතිනෙ. ඒවගේම පාවිච්චි කරල ඇතිනෙ. අද ලිපියෙන් … දිගටම සර්ච් එන්ජිමක්(Search Engine) වැඩකරන්නෙ මෙහෙමයි… කියවන්න

අලුත් විදිහට ඩොමේන්…


»              අන්තර්ජාලයේ ඩොමේන් නාම ඇතුළු වැදගත් දේ පාලනය කරනු ලබන්නේ අයිකැන් සමාගම(ICANN-Internet Corporation for Assignd Names and Numbers) විසිනි. ඕනෑම වෙබ් අඩවියක ලිපිනය අවසන්  පදය ‘ප්‍රධාන මට්ටමේ ‍ඩොමේන් නාමය’(TLD-Top Level Domain) කියා හදුන්වයි. එක් එක් ර‍ටවල් සදහා ද(.lk , .uk) එක් එක් ආයතන සදහා ද(.com , .net , .org) විෂයන් සදහාද(.biz ,  .edu) මෙම ඩොමේන් … දිගටම අලුත් විදිහට ඩොමේන්… කියවන්න

විශාල ‍ෆයිල් ඉ-මේල් කිරීමට උදව් කරන ‘‍ෆයිල් ඉ-මේල්’


දැනට පාවිච්චි කරන ‍ඉ-මේල් ගිණුමකින් සාමාන්‍යයෙන් ‍ඉ-මේල් යැව්වත් ගොඩක් වෙලාවට ‍මේල් එක්ත් එක්ක අපි එක එක දේවල් attachment විධිහට යවන්න පුරුදුවෙලා ඉන්නවා. මේ විධිහට images, video/audio clips, documents වගේ පොඩි පෙඩි දේවල් යවන්න පුඵවන්. ඒත් අපිට ගැටලුවකට තියෙන්නෙ ඉතා විශාල ‍ෆයිල්(මෙගා බයිට් 50 වඩා වැඩි) සාමාන්‍ය ‍ඉ-මේල් ගිණුමකින් හුවමාරු කළ නොහැකි වීමයි. මේ දේපහසුවෙන් හා … දිගටම විශාල ‍ෆයිල් ඉ-මේල් කිරීමට උදව් කරන ‘‍ෆයිල් ඉ-මේල්’ කියවන්න

DNS (Domain Name System) මොකද්ද මේ DNS ?


DNS යනු දත්ත ගබඩාවකි.(data base) එකෙන් කරන්නෙ අන්තර්ජාලයේදී අපි ටයිප් කරන ‍ඩොමේන් එකක් IP Address එකකට පරිවර්ථනය කරන එකයි. ඇත්තට ම පරිගණක ජාලයක් තුල එක් තැනක සිට තවත් තැනකට සම්බන්ධ වීමේදී භාවිතා කරන්නේ IP Address. උදා. වශයෙන් අපි google වලට යනවිට භාවිතා කරන්නේ http://www.google.com යන වෙබ් ලිපිනයයි. එය Address bar එකෙහි ටයිප් කිරීමෙන් අපට google වෙබ් එකට යා … දිගටම DNS (Domain Name System) මොකද්ද මේ DNS ? කියවන්න

බ්ලොග්කරණය…


ඔබත් දැන් බ්ලොග් එකක් යනු කුමක්දැයි සරලව දන්නවා ඇති. කෙටියෙන් කිව්වොත් බ්ලොග් එකක් යනු අන්තර්ජාලයේ පවත්වා ගෙන යන දින පොතක්. ඉතින් අපිට විවිධ අරමුණු ඔස්සේ බ්ලොග් (Blog) අඩවියක් පවත්වා ගෙන යන්න පුළුවන්. ඒවා නම් විනොදෙට, තමන් දන්න දේ අනික් අයත් සමග බෙදා හදා ගන්න, අන්තර්ජාලයෙන් මුදල් හොයන්න වගේ විවිධාකාර දේවල් තිබෙනවා.