ඔන්න කිව්ව වගේම අලුත්ම අලුත් Game එකක් ගැන කියන්නයි යන්නෙ. ඒ තමයි Battlefield Bad Company 2. Battlefield පරිගණක ක්රීඩා මාලාව ඔබට මතක ඇති. මොකද Battlefield කියන්නේ Single Player වගේම Multiplayer මාදිලියේ games අතරේ ගොඩක් ජනප්රිය වෙච්ච game එකක්. ඉතින් මෙහි අලුත්ම සංස්කරණය තමයි Battlefield Bad Company 2 කියල කියන්නෙ. මේක first person shooting game එකක්.… Continue reading නූතන රණබිමේ යුද්දෙට…….. සැරසෙව්…..
නූතන රණබිමේ යුද්දෙට…….. සැරසෙව්…..
Advertisements