අන්තර්ජාල, ආරක්ෂණ, ජාලකරණය, තාක්ෂණික, පරිගණක, වෙබ්

අලුත් අවුරැද්දෙ අලුත් වෙනසක්….


සුභ අලුත් අවුරැද්දක් වේවා !!! හැමෝටම.... අලුත් අවුරැද්දෙ අලුත් වෙනසක් කරන්න හිතුවා...ඔන්න මාත් පටන් ගත්තා SLtechTalk කියලා Youtube Channel ඒකක්. වීගේෂයෙන් Cyber Security , Networking, Technology වගේ  දේවල් ගැන කතා කරන්නයි හිතන් ඉන්නෙ videos වලින්. ඒහෙනං ඉක්මනින්ම හම්බවෙමු අපේ පළවෙනි Video ඒකෙන්...  Youtube channel ඒක subscribe කරන්නත් අමතක කරන්න ඒපා..  

Advertisements
ජංගම දුරකථන, තාක්ෂණික, පරිගණක, වින්ඩෝස්

Remix OS එක කියන්නෙ මොකද්ද?


Remix OS එක ගැන ගොඩක් දෙනා මේ වෙද්දී දන්නවත් ඇති. සරලවම කියනවා නම් Remix OS කියන්නේ Android වල desktop version එකක්. Jide සමාගම Remix OS එක නිර්මාණය කරලා තියෙන්නේ desktop එකක ඉතාම පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් විදිහටයි. Remix OS Player කියන්නේ නොමිලේම download කරගන්න පුළුවන් Windows සඳහා වන OS emulator එකක්. ඒ හරහා Android apps… Continue reading Remix OS එක කියන්නෙ මොකද්ද?

අන්තර්ජාල, තාක්ෂණික

Google එකේ හැංගිලා තියෙන ඔබේ පුද්ගලික රහස් …


Google එකේ You Tube එකේ අපි කරන ඕනෑම දෙයක් Google සමාගම දන්නවා. මොකද ඒ හැම data එකක්ම යම් ස්ථානයක් තැන්පත් වෙන නිසා. ඒ නිසා  Google එකට අපේ රුචි අරුචිකත්වය ගැන හොඳ දැනුමක් තියෙනවා. ඉන්ටෙර්නෙට් එක තුල අපි කරන හැම රහස් දෙයක්ම Google එක දන්නවා. කොටින්ම කියනවා නම් අපගේ ලිංගික ආශාවන් ගැන පවා මෙයාලා දැනගෙන ඉන්නේ.… Continue reading Google එකේ හැංගිලා තියෙන ඔබේ පුද්ගලික රහස් …

අන්තර්ජාල, තාක්ෂණික, පරිගණක, වින්ඩෝස්, වෙබ්

Office 365 ගැන දැනගනිමු….


සරලවම කිව්වොත් Office 365 කියන්නේ Microsoft සමාගම විසින් හදුන්වලා දුන්න නවතම office package එකක්. අපි සාමාන්‍යයෙන් භාවිතා කරන office package එකෙයි Office 365 වලයි පැහැදිලි වෙනස්කම් කිහිපයක් තියෙනවා. එයිනුත් මූලිකම විශේෂත්වයක් තමයි, එහි භාවිතය අන්තර්ජාලය හරහා සිදුවීම. අපි දන්න විදිහට කිවුවොත් Office 365,Internet based software package එකක්. Office 365 භාවිතා කරල අපි කරන දේවල් cloud… Continue reading Office 365 ගැන දැනගනිමු….

අන්තර්ජාල, තාක්ෂණික, වෙබ්

Online ක්‍රමයට මිලදීගැනීම් කරනවනං මේගැනත් සැලකිලිමත් වෙන්න


Online ක්‍රමයට දෙයක් ගෙන්වන එකට ලොකු ප්‍රසිද්ධියක් ආවෙ ඇමරිකාවෙ Amazon කියන ආයතනයෙන් පටන් ගත්තු වැඩක් නිසා. ඒ තමයි මුලිම ඒක පටන් ගත්තෙ එයාලගෙ වෙබ් අඩවියට ඇවිල්ල පොත්පත් ඇණවුම් කරන්න පහසුකමක් සලස්වපු එක. හැබැයි එහෙම ඇණවුම් කරන්න පුළුවන් වුනේ ඇමරිකාව ඇතුලෙ විතරයි. ඒ විදියට ඇණවුම් කරපු පොත්, තැපැල් සේවා, කුරියර් සේවා මගින් ඇණවුම් කරපු අයට ලැබෙන්න සැලැස්වුවා.… Continue reading Online ක්‍රමයට මිලදීගැනීම් කරනවනං මේගැනත් සැලකිලිමත් වෙන්න

අන්තර්ජාල, ජාලකරණය, තාක්ෂණික

5G තාක්ෂණය සාර්ථකව අත්හදා බැලෙයි.


5G තාක්ෂණය යොදා ගෙන දත්ත හුවමාරු කරන්නට ඇමරිකාවේ සරේ විශ්ව විද්ද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති. තත්පරයකට (1Tbps) වේගයෙන් කළ මෙම දත්ත හුවමාරුව යටතේ සාමාන්‍ය ප්‍රමාණයේ චිත්තරපට 100 ක් තත්පර තුනකදී ඩවුන්ලෝඩ් කල හැක. මෙය දැන් තිබෙන 4G තාක්ෂණයට වඩා හැටපන්දහස් වාරයකින් වැඩි වේගයකි. වසර 2018 වෙන විට දියුණු රට වලදී මෙම තාක්ෂණය යොදාගෙන දත්ත හුවමාරු කල හැකිවාක් සේම… Continue reading 5G තාක්ෂණය සාර්ථකව අත්හදා බැලෙයි.

ගැජට්, ජංගම දුරකථන, තාක්ෂණික

SAMSUNG GALAXY S6 EDGE+ | SAMSUNG වල හොදම PHONE ඒක


ලබන මාසේ ඒන්න යන අලුත්ම ස්මාර්ට් ෆෝන් ඒකක් ගැනයි මේ. ස්මාර්ට් ෆෝන් එකක් ඔබ මිලදී ගැනීමට ඉන්නවානම් මෙන්න සැම්සුන් වෙතින් ගන්න තියෙන හොඳම ෆෝන් එක. Samsung Galaxy S6 Edge ඒක ගැන දැනටමත් දන්නවනේ. මේක S6 Edge+. ලොකුම වෙනස තමයි screen size ඒක. අයිෆෝන් 6 ප්ලස් ප්‍රමාණයට සමානව මෙය නිපදවා තිඛෙනවා. එනම් අගල් 5.7 ක ස්ක්‍රීන්… Continue reading SAMSUNG GALAXY S6 EDGE+ | SAMSUNG වල හොදම PHONE ඒක

තාක්ෂණික

Samsung Galaxy S6 Edge+ | Samsung වල හොදම phone ඒක


ලබන මාසේ ඒන්න යන අලුත්ම ස්මාර්ට් ෆෝන් ඒකක් ගැනයි මේ. ස්මාර්ට් ෆෝන් එකක් ඔබ මිලදී ගැනීමට ඉන්නවානම් මෙන්න සැම්සුන් වෙතින් ගන්න තියෙන හොඳම ෆෝන් එක. Samsung Galaxy S6 Edge ඒක ගැන දැනටමත් දන්නවනේ. මේක S6 Edge+. ලොකුඅයිෆෝන් 6 ප්ලස් ප්‍රමාණයට සමානව මෙය නිපදවා තිඛෙනවා. එනම් අගල් 5.7 ක ස්ක්‍රීන් එකක් සමන්විතයි. මෙය අංක එකේ ෆෝන්… Continue reading Samsung Galaxy S6 Edge+ | Samsung වල හොදම phone ඒක

තාක්ෂණික

The Last Lesson of RB Rambukwella


The Last Lesson of RB Rambukwella

KINGSWOOD MATTERS

In 1997, Principal RB Rambukwella left Kingswood after an 8 year spell as its head master. Taking over from Mr. Nihal Herath in 1988/89, Rambukwella’s tenure was known for strict discipline and a balance in extra-curricular work, sports and studies alike. The writer remembers the Principal’s deep concern for the “traditions” of the school, and attempts taken to keep these traditions alive, by making them a living part of the student’s day-to-day activities.

Parallel to the centenary celebrations of the school, the Kingswood Union and the Principal had LE Blaze’s memoir of the school’s first 25 years (originally printed in 1934) reprinted. The Prologues, too, was extended and collected into a single volume, holding together the verses from 1895-1991. In 1994/95, the Principal initiated a programme where a weekly 5-10 minute reading of LE Blaze’s KFE: The Story of Kingswood was delivered by young students over the intercom system.

Rambukwella…

View original post 585 more words

අන්තර්ජාල, තාක්ෂණික, වින්ඩෝස්

Internet Explorer වෙනුවට Microsoft Edge පැමිණෙයි.


වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුල අන්තර්ජාලයට ප්‍රවේශ වීම සඳහා අපි කුඩා කල සිට හොදින් දන්නා Internet Explorer මෘදුකාංගය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුලින් ඉදිරියේදී පැමිණෙන වින්ඩෝස් 10 සංස්කරණය තුලින් ඉවත් කරන බවත් ඒ සඳහා අද කාලයට ගැලපෙන ලෙස නිර්මාණය වූ Windows Edge වෙබ් බ්‍රව්සර් එක ලබාදෙන බවත් මයික්‍රොසොෆ්ට් සමාගම නිල වශයෙන් ඊයේ දිනයේ ප්‍රකාශ කලා. වින්ඩෝස් ස්මාගම මෙසේ සිදුකර… Continue reading Internet Explorer වෙනුවට Microsoft Edge පැමිණෙයි.