Online ක්රමයට දෙයක් ගෙන්වන එකට ලොකු ප්රසිද්ධියක් ආවෙ ඇමරිකාවෙ Amazon කියන ආයතනයෙන් පටන් ගත්තු වැඩක් නිසා. ඒ තමයි මුලිම ඒක පටන් ගත්තෙ එයාලගෙ වෙබ් අඩවියට ඇවිල්ල පොත්පත් ඇණවුම් කරන්න පහසුකමක් සලස්වපු එක. හැබැයි එහෙම ඇණවුම් කරන්න පුළුවන් වුනේ ඇමරිකාව ඇතුලෙ විතරයි. ඒ විදියට ඇණවුම් කරපු පොත්, තැපැල් සේවා, කුරියර් සේවා මගින් ඇණවුම් කරපු අයට ලැබෙන්න සැලැස්වුවා.… Continue reading Online ක්රමයට මිලදීගැනීම් කරනවනං මේගැනත් සැලකිලිමත් වෙන්න
Online ක්රමයට මිලදීගැනීම් කරනවනං මේගැනත් සැලකිලිමත් වෙන්න
Advertisements