තාක්ෂණික

Cyber Security ගැන හැදින්වීමක්


Cyber Security Awareness - Episode 01 - Introduction අපේ පළවෙනි වීඩියෝ ඒකෙන් කතා කරන්නෙ Cyber Security කියන්නෙ මොකද්ද කියලා. වීඩියෝ ඒක බලලම comment ඒකක් දාන්නකො බලන්න. SLtechTalk you tube channel ඒක subscribe කරන්නත් අමතක කරන්න ඒපා.  

Advertisements
අන්තර්ජාල, ආරක්ෂණ, ජාලකරණය, තාක්ෂණික

ස්මාර්ට්ෆෝන්(smartphone) ආරක්ෂිතද?


හ්ම්ම්....!!! ඉස්සෙල්ලම කාලෙකින් ඒන්න බැරිවුණ ඒකට සමාවෙන්න ඕනෙ. මෙදා සැරේ ටිකක් වෙනස් දෙයක් ගැන කතා කරන්න හිතුවා..... ඒ Security. මේ කාලෙ වෙනකොට Securit‍y ගැන කතා කරන එක දැන ගෙන ඉන්න එක ගොඩක් වැදගත්. එකෙනුත් කියන්නෙ යන්නෙ ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් දෙයක් ගැන කියන්නයි යන්නෙ. හැබැයි මේ කරන්න යන්නෙ Marketing වැඩක් නං නෙමේ. මේ ලිපිය සදහාම විතරයි.… Continue reading ස්මාර්ට්ෆෝන්(smartphone) ආරක්ෂිතද?