Cyber security සහ Information security අතර වෙනස


Cyber-Security Awareness – Episode 02 – Cyber security vs Information Security Cyber security සහ Information security අතර වෙනස ගැන හැදින්වීමක්  මේ වීඩියෝඒ කෙන්  බලන්න පුළුවන්....වීඩියෝ ඒක බලලම comment ඒකක් දාන්නකො බලන්න. SLtechTalk you tube channel ඒක subscribe කරන්නත් අමතක කරන්න ඒපා. http://www.youtube.com/watch?v=o8GKhqWLaMw  

Cyber Security ගැන හැදින්වීමක්


Cyber Security Awareness - Episode 01 - Introduction අපේ පළවෙනි වීඩියෝ ඒකෙන් කතා කරන්නෙ Cyber Security කියන්නෙ මොකද්ද කියලා. වීඩියෝ ඒක බලලම comment ඒකක් දාන්නකො බලන්න. SLtechTalk you tube channel ඒක subscribe කරන්නත් අමතක කරන්න ඒපා.  

අලුත් අවුරැද්දෙ අලුත් වෙනසක්….


සුභ අලුත් අවුරැද්දක් වේවා !!! හැමෝටම.... අලුත් අවුරැද්දෙ අලුත් වෙනසක් කරන්න හිතුවා...ඔන්න මාත් පටන් ගත්තා SLtechTalk කියලා Youtube Channel ඒකක්. වීගේෂයෙන් Cyber Security , Networking, Technology වගේ  දේවල් ගැන කතා කරන්නයි හිතන් ඉන්නෙ videos වලින්. ඒහෙනං ඉක්මනින්ම හම්බවෙමු අපේ පළවෙනි Video ඒකෙන්...  Youtube channel ඒක subscribe කරන්නත් අමතක කරන්න ඒපා..