SAMSUNG GALAXY S6 EDGE+ | SAMSUNG වල හොදම PHONE ඒක


ලබන මාසේ ඒන්න යන අලුත්ම ස්මාර්ට් ෆෝන් ඒකක් ගැනයි මේ. ස්මාර්ට් ෆෝන් එකක් ඔබ මිලදී ගැනීමට ඉන්නවානම් මෙන්න සැම්සුන් වෙතින් ගන්න තියෙන හොඳම ෆෝන් එක. Samsung Galaxy S6 Edge ඒක ගැන දැනටමත් දන්නවනේ. මේක S6 Edge+. ලොකුම වෙනස තමයි screen size ඒක. අයිෆෝන් 6 ප්ලස් ප්‍රමාණයට සමානව මෙය නිපදවා තිඛෙනවා. එනම් අගල් 5.7 ක ස්ක්‍රීන් … දිගටම SAMSUNG GALAXY S6 EDGE+ | SAMSUNG වල හොදම PHONE ඒක කියවන්න

Internet Explorer වෙනුවට Microsoft Edge පැමිණෙයි.


වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුල අන්තර්ජාලයට ප්‍රවේශ වීම සඳහා අපි කුඩා කල සිට හොදින් දන්නා Internet Explorer මෘදුකාංගය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුලින් ඉදිරියේදී පැමිණෙන වින්ඩෝස් 10 සංස්කරණය තුලින් ඉවත් කරන බවත් ඒ සඳහා අද කාලයට ගැලපෙන ලෙස නිර්මාණය වූ Windows Edge වෙබ් බ්‍රව්සර් එක ලබාදෙන බවත් මයික්‍රොසොෆ්ට් සමාගම නිල වශයෙන් ඊයේ දිනයේ ප්‍රකාශ කලා. වින්ඩෝස් ස්මාගම මෙසේ සිදුකර … දිගටම Internet Explorer වෙනුවට Microsoft Edge පැමිණෙයි. කියවන්න