අන්තර්ජාල, තාක්ෂණික

Google එකේ හැංගිලා තියෙන ඔබේ පුද්ගලික රහස් …


Google එකේ You Tube එකේ අපි කරන ඕනෑම දෙයක් Google සමාගම දන්නවා. මොකද ඒ හැම data එකක්ම යම් ස්ථානයක් තැන්පත් වෙන නිසා. ඒ නිසා  Google එකට අපේ රුචි අරුචිකත්වය ගැන හොඳ දැනුමක් තියෙනවා. ඉන්ටෙර්නෙට් එක තුල අපි කරන හැම රහස් දෙයක්ම Google එක දන්නවා. කොටින්ම කියනවා නම් අපගේ ලිංගික ආශාවන් ගැන පවා මෙයාලා දැනගෙන ඉන්නේ.… Continue reading Google එකේ හැංගිලා තියෙන ඔබේ පුද්ගලික රහස් …

Advertisements
ජංගම දුරකථන, තාක්ෂණික

Android Lollipop නිකුත් වෙයි – සිංහල භාෂාවත් ඇතුලත් !


Android L ලෙස කේත නාමයෙන් නිකුත් වුනු මීළඟ Android මෙහෙයුම් පද්ධති සංස්කරණය Android 5.0 ඊයේ දිනයේදී නිළ වශයෙන්එළිදැක්වුණා. Android Lollipop නමින් හඳුන් වන මේ මෙහෙයුම් පද්ධතිය සමඟ තවත් Nexus උපකරණ ත්‍රිත්වයක් නිකුත් වුණා. ඒ අනුව Nexus 6 නමින් නිකුත් වන විශාල ජංගම දුරකථනයක්, Nexus 9 නමින් නිකුත් වන ටැබ්ලට් උපකරණක් හා Nexus Player නම් streaming media… Continue reading Android Lollipop නිකුත් වෙයි – සිංහල භාෂාවත් ඇතුලත් !

අන්තර්ජාල, තාක්ෂණික, වෙබ්

Google චීනයට අයුබෝවන් කියයි….


හැමෝටම ආයුබෝවන්!!!... පළවෙනියටම සමාවෙන්න ඕනෙ කාලෙකින් මේ පැත්තෙ එන්න බැරිවුණාට. වැඩ හෝ ගාලා... කමක් නෑ අද කියන්න යන්නෙ ටිකක් වෙනස් කතාවක් මේගැන ඔයාල කලින් අහලත් ඇති ටිකක්. හේතුව මේක ටිකක් දැන් පරණ කතාවක්. නමුත් කියන්න හොද නිවුස් එකක් කියල හිතුවා. Google ගැන කවුරුත් අහල තියෙනවනෙ. ලෝකයේ ප්‍රසිද්ධම සර්ච් එන්ජිමක් තමයි  Google කියන්නෙ. ලෝකයේ අන්තර්ජාල පරිශීලකයන්… Continue reading Google චීනයට අයුබෝවන් කියයි….

අන්තර්ජාල, තාක්ෂණික

ගූගල් ක්රෝම් ස්ථාවර වෙයි…


අලුත් තාලයේ වෙබ් බ්‍රව්සර් එකක් ටික කාලයකට කලින් හදුන්වා දුන්නා ඔයාලට මතක ඇති. ඒ තමයි ගූගල් ක්රෝම්(Google Chrome). නමුත් මුල්ම කාලෙ ඒහි අඩුපාඩු දකින්නට ලැබුණා. ඒ ගැන ඔයාලටත් සමහර විට අද්දැකීම් ඇති. නමුත් beta version වලින් පස්සෙ දැන් අංග සම්පුර්ණ මෘදුකාංගයක් විධිහට දැන් ක්රෝම් නිකුත් වී තිබෙනවා. ඒ විතරක් ද, ගූගල් ක්රෝම් windows වලට විතරක්… Continue reading ගූගල් ක්රෝම් ස්ථාවර වෙයි…

අන්තර්ජාල, ජාලකරණය, තාක්ෂණික, වෙබ්

සර්ච් එන්ජිමක්(Search Engine) වැඩකරන්නෙ මෙහෙමයි…


හ්ම්ම්... අලුත් අවුරුද්දට කලින් ලිපියක් ලියන්න ඕනෙ කියල හිතුවා.... අන්තිමට මං ‍කිව්වනෙ Game එකක් ‍ගැන. ඒ නිසා මේ සැරේ වෙනස් දෙයක් ගැන කියන්න හිතුවා... අපිට ඉන්ටර්නෙට් එකේ දෙයක් හොයාගන්න නං නිතරම ඕන වෙන්නෙ සර්ච් එන්ජින්(Search Engine) නෙ. Google, Yahoo, MSN, AltaVista, Hotbot වගේ සර්ච් එන්ජින් ගැන ඔයාල අහල ඇතිනෙ. ඒවගේම පාවිච්චි කරල ඇතිනෙ. අද ලිපියෙන්… Continue reading සර්ච් එන්ජිමක්(Search Engine) වැඩකරන්නෙ මෙහෙමයි…

අන්තර්ජාල, ජාලකරණය, තාක්ෂණික

Gmail වලට අලුතින් එකතු වුණ අමුත්තා… Buzz………….


ඔන්න ඉතින් මේ සැරේ කියන්න යන්න  Google වලින් Gmail වලට එන අලුත් විශේෂාංගයක් ගැනයි... ඒ තමයි  Google Buzz. Buzz කියන්නේ Google වෙතින් හඳුන්වාදෙන අලුත් විධිහට sharing ක්‍රමයක්. මොනව හරි අලුත් දෙයක් ගැන හම්බුණාම අනිත් අයත් එක්ක ඒ දේ හුවමාරු කරගන්න, ඒ ගැන විස්තර  බෙදාහදා ගන්න, අදහස් හුවමාරු කරගන්න කව්රුත් කැමතියිනෙ. අපි මේ Blog වලින් කරන්නෙත්… Continue reading Gmail වලට අලුතින් එකතු වුණ අමුත්තා… Buzz………….