HSPA තාක්ෂණය යනු ජංගම විදුලි සංදේශ සේවා සපයන තාක්ෂණයකි. HSPA යන්නෙහි තේරුම High-Speed Packet Access යන්නයි. මෙය ප්‍රධාන වශයෙන් භාවිතා වනුයේ ජංගම දුරකථන හරහා දත්ත හුවමාරු කිරීමටයි. HSPA තාක්ෂණය 3G තාකෂණයට අදාල වූවකි. මෙහිදී Voice හා ඉහළ වේගයක දත්ත සම්ප්රේශයනයක් සමග පාරිබෝගිකයාට wireless තාක්ෂණයෙන් අන්තර්ජාල සම්බන්ධතාවය ලබා දෙයි. මෙහි සාමාන්‍ය වේගය 3.6mbps වේ(downlink). න්යායිත නශයෙන්… Continue reading HSPA තාක්ෂණය යනු …
Advertisements