අන්තර්ජාලයේ සොරුන්ගෙන් ඔබගේ තොරතුරු රැකගන්න උපක්‍රම 5ක්


ඕගොල්ලෝ දන්නවා ඇති අන්තර්ජාලයේ සැරිසරද්දී ඔබගේ දත්ත සොරකම් කීරමට සමහරුන් උත්සහ කරන බව, ඔබ සර්ච් කරන දේවල් සහ ඔබගේ ගිණුම් තුල තිබෙන රහස් අංක    මෙයට ගොදුරු විය හැක, මෙම උපාංග බාවිතා කරොත් ඔබගේ පෞද්ගලිකත්වය ඔබට රැකගැනීමට හැක. 1. ටෝර් ප්රෝජෙක්ට්  ටෝර් නොමිලේ ලබාගත හැකි මෘදුකාංගයකි, මෙය භාවිතා කොට වෙබ් අඩවි තුලට නිර්නාමිකව යා හැක. මෙය … දිගටම අන්තර්ජාලයේ සොරුන්ගෙන් ඔබගේ තොරතුරු රැකගන්න උපක්‍රම 5ක් කියවන්න

Online Shopping කිරීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු 5ක්


අන්තර්ජාලය භාවිතා කොට අවශ්‍ය කරන දේවල් මිලදී ගැනීම අද වන විට සුලබ වශයෙන් දකින්න ලැබෙන දෙයක්. බොහොමයක් මෙවැනි වෙබ් අඩවි  විශ්වාස තැබිය හැකි ඒවම තමයි. නමුත් අන්තර්ජාලයෙන් ඔබ ගනු දෙනු කිරීමේදී වන්චාකාරයිනට හසු නොවී විශ්වාස වන්ත තැනකින්ම ගනුදෙනු කල යුතු වෙනවා නේද? Online shopping සඳහාම වෙන් වූ අතිශය ප‍්‍රසිද්ධ වෙබ් අඩවි. බොහොමයක් වෙබ් අඩවි ඔවුන්ගේ … දිගටම Online Shopping කිරීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු 5ක් කියවන්න

Tablet PC වලින් ඉන්ටර්නෙට් බ්‍රව්සින් වලදි ආරක්ෂා වීම….


ඉතිං... ඉතිං ගොඩාක් කාලෙකින් නේ....  මට මතක විධිහට මගේ අන්තිම post  එක තිබ්බෙ 2011 දෙසැ 11... අප්පේ අවුරුදදකින් පස්සෙ නේද ..... හ්ම්ම්....කමක් නෑ... අපි කථාකරමු මේ කාලෙ කතා කරන අලුත් දෙයක් ගැන...  ඒ තමයි ටැබ්ලට් පීසී(Tablet PC). එන්න එන්නම ටැබ්ලට් පීසී පාවිච්චිය වැඩිවෙලා. ඒත් එක්කම ඉන්ටර්නෙට් පාවිච්චියත් ගොඩක් වැඩි වෙලා. අපිට හැමදාම, හැමතැනටම, හැමවෙලාවෙම, හැමෙදේටම … දිගටම Tablet PC වලින් ඉන්ටර්නෙට් බ්‍රව්සින් වලදි ආරක්ෂා වීම…. කියවන්න

Tigo සමාගමේ අයිතිය මැදපෙරදිග සමාගමක් වන Etisalat සමාගමට


ලංකාවේ තියෙන ජංගම් දුරකථන සමාගම් අතර Tigo කියන්නෙ තවත් සමාගමක්. කලෙකට ඉස්සල්ල Celltel කියල කි‍ව්වෙ මේකටම තමයි. ඒක ඔයාල කවුරුත් දන්නවනෙ. ඒත් දැන් කියන්න යන්නෙ අලුත් ආරංචියක් ගැන. Tigo සමාගමේ දැනට හිමිකාරිත්වය තියෙන්නෙ Millicom කියන සමාගමට. දැන් ඒක මැද පෙරදිග සමාගමක් වන Etisalat සමාගමට අයිති වෙලා. Etisalat සමාගම 1976 ඉදන් දුරකතන සේවා සපයන්නෙක්. ඒවගේම එය … දිගටම Tigo සමාගමේ අයිතිය මැදපෙරදිග සමාගමක් වන Etisalat සමාගමට කියවන්න

අලුත් විදිහට ඩොමේන්…


»              අන්තර්ජාලයේ ඩොමේන් නාම ඇතුළු වැදගත් දේ පාලනය කරනු ලබන්නේ අයිකැන් සමාගම(ICANN-Internet Corporation for Assignd Names and Numbers) විසිනි. ඕනෑම වෙබ් අඩවියක ලිපිනය අවසන්  පදය ‘ප්‍රධාන මට්ටමේ ‍ඩොමේන් නාමය’(TLD-Top Level Domain) කියා හදුන්වයි. එක් එක් ර‍ටවල් සදහා ද(.lk , .uk) එක් එක් ආයතන සදහා ද(.com , .net , .org) විෂයන් සදහාද(.biz ,  .edu) මෙම ඩොමේන් … දිගටම අලුත් විදිහට ඩොමේන්… කියවන්න