අන්තර්ජාල, ජාලකරණය, තාක්ෂණික

5G තාක්ෂණය සාර්ථකව අත්හදා බැලෙයි.


5G තාක්ෂණය යොදා ගෙන දත්ත හුවමාරු කරන්නට ඇමරිකාවේ සරේ විශ්ව විද්ද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති. තත්පරයකට (1Tbps) වේගයෙන් කළ මෙම දත්ත හුවමාරුව යටතේ සාමාන්‍ය ප්‍රමාණයේ චිත්තරපට 100 ක් තත්පර තුනකදී ඩවුන්ලෝඩ් කල හැක. මෙය දැන් තිබෙන 4G තාක්ෂණයට වඩා හැටපන්දහස් වාරයකින් වැඩි වේගයකි. වසර 2018 වෙන විට දියුණු රට වලදී මෙම තාක්ෂණය යොදාගෙන දත්ත හුවමාරු කල හැකිවාක් සේම… Continue reading 5G තාක්ෂණය සාර්ථකව අත්හදා බැලෙයි.

Advertisements
ගැජට්, ජංගම දුරකථන, තාක්ෂණික

SAMSUNG GALAXY S6 EDGE+ | SAMSUNG වල හොදම PHONE ඒක


ලබන මාසේ ඒන්න යන අලුත්ම ස්මාර්ට් ෆෝන් ඒකක් ගැනයි මේ. ස්මාර්ට් ෆෝන් එකක් ඔබ මිලදී ගැනීමට ඉන්නවානම් මෙන්න සැම්සුන් වෙතින් ගන්න තියෙන හොඳම ෆෝන් එක. Samsung Galaxy S6 Edge ඒක ගැන දැනටමත් දන්නවනේ. මේක S6 Edge+. ලොකුම වෙනස තමයි screen size ඒක. අයිෆෝන් 6 ප්ලස් ප්‍රමාණයට සමානව මෙය නිපදවා තිඛෙනවා. එනම් අගල් 5.7 ක ස්ක්‍රීන්… Continue reading SAMSUNG GALAXY S6 EDGE+ | SAMSUNG වල හොදම PHONE ඒක

ජංගම දුරකථන, තාක්ෂණික

Android Lollipop නිකුත් වෙයි – සිංහල භාෂාවත් ඇතුලත් !


Android L ලෙස කේත නාමයෙන් නිකුත් වුනු මීළඟ Android මෙහෙයුම් පද්ධති සංස්කරණය Android 5.0 ඊයේ දිනයේදී නිළ වශයෙන්එළිදැක්වුණා. Android Lollipop නමින් හඳුන් වන මේ මෙහෙයුම් පද්ධතිය සමඟ තවත් Nexus උපකරණ ත්‍රිත්වයක් නිකුත් වුණා. ඒ අනුව Nexus 6 නමින් නිකුත් වන විශාල ජංගම දුරකථනයක්, Nexus 9 නමින් නිකුත් වන ටැබ්ලට් උපකරණක් හා Nexus Player නම් streaming media… Continue reading Android Lollipop නිකුත් වෙයි – සිංහල භාෂාවත් ඇතුලත් !

ජාලකරණය, තාක්ෂණික

Tigo සමාගමේ අයිතිය මැදපෙරදිග සමාගමක් වන Etisalat සමාගමට


ලංකාවේ තියෙන ජංගම් දුරකථන සමාගම් අතර Tigo කියන්නෙ තවත් සමාගමක්. කලෙකට ඉස්සල්ල Celltel කියල කි‍ව්වෙ මේකටම තමයි. ඒක ඔයාල කවුරුත් දන්නවනෙ. ඒත් දැන් කියන්න යන්නෙ අලුත් ආරංචියක් ගැන. Tigo සමාගමේ දැනට හිමිකාරිත්වය තියෙන්නෙ Millicom කියන සමාගමට. දැන් ඒක මැද පෙරදිග සමාගමක් වන Etisalat සමාගමට අයිති වෙලා. Etisalat සමාගම 1976 ඉදන් දුරකතන සේවා සපයන්නෙක්. ඒවගේම එය… Continue reading Tigo සමාගමේ අයිතිය මැදපෙරදිග සමාගමක් වන Etisalat සමාගමට