තාක්ෂණික

සුභ නව වසරක් වේවා…!!!


සැමට සාමය පිරි සිරි සුභ නව වසරක් වේවා...!!!   ඔන්න ඉතිං 2011 අලුත් අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න තියල තමයි මේක දාන්නෙ. පොඩි වෙනසකුත් කරා බ්ලොග් එකේ. කොහොම වුණත් අලුත් අවුරුද්දේ අලුත් දේවල් ගොඩක් අරං එන්න බලාපොරොත්තු වෙනවා... එහෙනං ඉක්මනින්ම අයෙත් හම්බෙමු. සැමට සුභ අලුත් අවුරුද්දක්....

Advertisements