අන්තර්ජාල, තාක්ෂණික, වෙබ්

Google චීනයට අයුබෝවන් කියයි….


හැමෝටම ආයුබෝවන්!!!... පළවෙනියටම සමාවෙන්න ඕනෙ කාලෙකින් මේ පැත්තෙ එන්න බැරිවුණාට. වැඩ හෝ ගාලා... කමක් නෑ අද කියන්න යන්නෙ ටිකක් වෙනස් කතාවක් මේගැන ඔයාල කලින් අහලත් ඇති ටිකක්. හේතුව මේක ටිකක් දැන් පරණ කතාවක්. නමුත් කියන්න හොද නිවුස් එකක් කියල හිතුවා. Google ගැන කවුරුත් අහල තියෙනවනෙ. ලෝකයේ ප්‍රසිද්ධම සර්ච් එන්ජිමක් තමයි  Google කියන්නෙ. ලෝකයේ අන්තර්ජාල පරිශීලකයන්… Continue reading Google චීනයට අයුබෝවන් කියයි….

Advertisements
අන්තර්ජාල, ජාලකරණය, තාක්ෂණික, වෙබ්

සර්ච් එන්ජිමක්(Search Engine) වැඩකරන්නෙ මෙහෙමයි…


හ්ම්ම්... අලුත් අවුරුද්දට කලින් ලිපියක් ලියන්න ඕනෙ කියල හිතුවා.... අන්තිමට මං ‍කිව්වනෙ Game එකක් ‍ගැන. ඒ නිසා මේ සැරේ වෙනස් දෙයක් ගැන කියන්න හිතුවා... අපිට ඉන්ටර්නෙට් එකේ දෙයක් හොයාගන්න නං නිතරම ඕන වෙන්නෙ සර්ච් එන්ජින්(Search Engine) නෙ. Google, Yahoo, MSN, AltaVista, Hotbot වගේ සර්ච් එන්ජින් ගැන ඔයාල අහල ඇතිනෙ. ඒවගේම පාවිච්චි කරල ඇතිනෙ. අද ලිපියෙන්… Continue reading සර්ච් එන්ජිමක්(Search Engine) වැඩකරන්නෙ මෙහෙමයි…