Tigo සමාගමේ අයිතිය මැදපෙරදිග සමාගමක් වන Etisalat සමාගමට


ලංකාවේ තියෙන ජංගම් දුරකථන සමාගම් අතර Tigo කියන්නෙ තවත් සමාගමක්. කලෙකට ඉස්සල්ල Celltel කියල කි‍ව්වෙ මේකටම තමයි. ඒක ඔයාල කවුරුත් දන්නවනෙ. ඒත් දැන් කියන්න යන්නෙ අලුත් ආරංචියක් ගැන. Tigo සමාගමේ දැනට හිමිකාරිත්වය තියෙන්නෙ Millicom කියන සමාගමට. දැන් ඒක මැද පෙරදිග සමාගමක් වන Etisalat සමාගමට අයිති වෙලා. Etisalat සමාගම 1976 ඉදන් දුරකතන සේවා සපයන්නෙක්. ඒවගේම එය … දිගටම Tigo සමාගමේ අයිතිය මැදපෙරදිග සමාගමක් වන Etisalat සමාගමට කියවන්න

HSPA තාක්ෂණය යනු …


HSPA තාක්ෂණය යනු ජංගම විදුලි සංදේශ සේවා සපයන තාක්ෂණයකි. HSPA යන්නෙහි තේරුම High-Speed Packet Access යන්නයි. මෙය ප්‍රධාන වශයෙන් භාවිතා ‍වනුයේ ජංගම දුරකථන හරහා දත්ත හුවමාරු කිරීමටයි. HSPA තාක්ෂණය 3G තාකෂණය‍ට අදාල වූවකි. මෙහිදී Voice හා ඉහළ වේගයක දත්ත සම්ප්‍රේශයනයක් සමග පාරිබෝගිකයාට wireless තාක්ෂණයෙන් අන්තර්ජාල සම්බන්ධතාවය ලබා දෙයි. මෙහි සාමාන්‍ය වේගය 3.6mbps වේ(downlink). න්‍යායිත නශයෙන් … දිගටම HSPA තාක්ෂණය යනු … කියවන්න